පාද යාත්‍රවට බලුසේනාවෙන් ගල් බෝතල්
කාබද්ධ විපක්ෂයේ පා ගමනට මත්පැන් අනුග්‍රහය බොදුබල සේනාවෙන්
Tech Lanka 18 hours ago Gossip Leave a comment 521 Views
ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වනු ලබන පා ගමන ලබන 28 වනදා මහනුවරින් ඇරබෙනවා.මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු මෙයට සහභාගී වීමට නියමිතයි.මේ අතර මෙම රැලියේ ගමන් කරන ය සදහා මත්පන් බෙදා දීමේ සුදානමක් පවතින බව වාර්තා වනවා.කොලබ ප්‍රදේශයේ මත්පැන් අලෙවි නියෝජිතයෙකු මගින් මේ වන විටත් මත් පන් තොගයක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.මෙහි සුවිශේෂිත්වය වන්නේ මේ සදහා මුදල් ලබා දී ඇත්තේ බොදු බල සංවිධානය මගීන් වීමය.මෙම අලෙවි නියෝජිතයාට කල් තබම ලබා දී තිබු චෙක් පතක් මහින් මෙය සනාථ වී තිබෙනවා.තවද මෙම මත්පැන් තොගය ගෙන යාමට පැමිණි පිරිස අතර බොදු බල සේනාවේ ප්‍රභල සාමාජිකයෙකුද සිට ඇති අතර මත්පැන් ගෙන යාමට පැමිණි වාහනය පදවා ඇත්තේද ඔහුය.මත් පන් තොගයේ ඉතිරි මුදල ලබා දී ඇත්තේද ඔහුගේ අතින් බවයි මත්පැන් අලෙවි නියෝජිතයා පවසා ඇත්තේ.මෙලෙස පැමිණ ඇති වැන රථය කළු පැහැති ටොයෝටා වර්ගයට අයත් සුපිරි වැන රථයක් බවත් ඔහු පවසා සිටියා.