පාද යාත්‍රාවට පසු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පාද යාත්‍රාවට පසු!!

    Toon%203a_zpst1rd01qe.jpg

    සැ.යු. -මෙහි එන සියලු චරිත මන:කල්පිතය
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්හ් දැන් මහින්ද අගමැතිද? ජනාධිපතිද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ!!පාර්ලිමේන්තු මන්ත්‍රී!!

    මොකක්ද බන් මේකේ තේරුම .....අර සෙනග දැකලා අරුන්ට රෙවිලද?
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මොකක්ද බන් මේකේ තේරුම .....අර සෙනග දැකලා අරුන්ට රෙවිලද?
    ආප්පයා , රීප්පයා ඔක්කොම කට ඇරියොත් "පාද යාත්‍රාව" ගැන කිය කිය මරහඩ දෙනවා!!
    ඒක රෙවිලා නැත්තම් උන්ට ඕනේ යාත්‍රාවක් නටාගන්ට කියලා කට වහන් හිටියනම් යාත්‍රාව නිකම්ම කිච වෙනවා!! ඒකට මුන් උදේ ඉදන් හවස් වෙන කම්ම මාධ්‍ය සාක්ච්ඡා තිය තිය යාත්‍රාවට බණිනවා. ඉතිං රෙවිලා නැද්ද?
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ආප්පයා , රීප්පයා ඔක්කොම කට ඇරියොත් "පාද යාත්‍රාව" ගැන කිය කිය මරහඩ දෙනවා!!
    ඒක රෙවිලා නැත්තම් උන්ට ඕනේ යාත්‍රාවක් නටාගන්ට කියලා කට වහන් හිටියනම් යාත්‍රාව නිකම්ම කිච වෙනවා!! ඒකට මුන් උදේ ඉදන් හවස් වෙන කම්ම මාධ්‍ය සාක්ච්ඡා තිය තිය යාත්‍රාවට බණිනවා. ඉතිං රෙවිලා නැද්ද?

    දැනුයි තේරුනේ ටියුබ් ලයිට් ද මන්ද මටත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආප්පයා , රීප්පයා ඔක්කොම කට ඇරියොත් "පාද යාත්‍රාව" ගැන කිය කිය මරහඩ දෙනවා!!
    ඒක රෙවිලා නැත්තම් උන්ට ඕනේ යාත්‍රාවක් නටාගන්ට කියලා කට වහන් හිටියනම් යාත්‍රාව නිකම්ම කිච වෙනවා!! ඒකට මුන් උදේ ඉදන් හවස් වෙන කම්ම මාධ්‍ය සාක්ච්ඡා තිය තිය යාත්‍රාවට බණිනවා. ඉතිං රෙවිලා නැද්ද?
    මම අද ITN නිවුස් බැලුව ආතල් එකට පටන් ගත්තෙත් පාද යත්‍රාවට බැනල අවසන් කරෙත් ඒකටම බැනල, රිදෙන එක ලෙසටම වෙලා තියෙනව මිනිස්සු දැකල උන විකාරෙන් දොඩොනව.:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආප්පයා , රීප්පයා ඔක්කොම කට ඇරියොත් "පාද යාත්‍රාව" ගැන කිය කිය මරහඩ දෙනවා!!
    ඒක රෙවිලා නැත්තම් උන්ට ඕනේ යාත්‍රාවක් නටාගන්ට කියලා කට වහන් හිටියනම් යාත්‍රාව නිකම්ම කිච වෙනවා!! ඒකට මුන් උදේ ඉදන් හවස් වෙන කම්ම මාධ්‍ය සාක්ච්ඡා තිය තිය යාත්‍රාවට බණිනවා. ඉතිං රෙවිලා නැද්ද?

    ආණ්ඩුව දැන් පෙරලෙයිද?
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආණ්ඩුව දැන් පෙරලෙයිද?

    අපොයි නෑ!! තව පහකට හොල්ලන්න බෑ!!

    ඒත් ආණ්ඩුවට රෙවිලා දගලනවා!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපොයි නෑ!! තව පහකට හොල්ලන්න බෑ!!

    ඒත් ආණ්ඩුවට රෙවිලා දගලනවා!

    :yes::yes::yes::yes:

    එකත් හොදයි ...UNP කාරයෝ හැම චැනල් එකකම අඩනවා