පාද යාත්‍රාවට පසු!!
සැ.යු. -මෙහි එන සියලු චරිත මන:කල්පිතය
සැ.යු. -මෙහි එන සියලු චරිත මන:කල්පිතය
නෑ!!පාර්ලිමේන්තු මන්ත්‍රී!!අහ්හ් දැන් මහින්ද අගමැතිද? ජනාධිපතිද?
Peraduna duka thama thienawa neda? Cartoon ekak wath edala duka thuni karaganin
නෑ!!පාර්ලිමේන්තු මන්ත්‍රී!!
ආප්පයා , රීප්පයා ඔක්කොම කට ඇරියොත් "පාද යාත්‍රාව" ගැන කිය කිය මරහඩ දෙනවා!!මොකක්ද බන් මේකේ තේරුම .....අර සෙනග දැකලා අරුන්ට රෙවිලද?
ආප්පයා , රීප්පයා ඔක්කොම කට ඇරියොත් "පාද යාත්‍රාව" ගැන කිය කිය මරහඩ දෙනවා!!
ඒක රෙවිලා නැත්තම් උන්ට ඕනේ යාත්‍රාවක් නටාගන්ට කියලා කට වහන් හිටියනම් යාත්‍රාව නිකම්ම කිච වෙනවා!! ඒකට මුන් උදේ ඉදන් හවස් වෙන කම්ම මාධ්‍ය සාක්ච්ඡා තිය තිය යාත්‍රාවට බණිනවා. ඉතිං රෙවිලා නැද්ද?
මම අද ITN නිවුස් බැලුව ආතල් එකට පටන් ගත්තෙත් පාද යත්‍රාවට බැනල අවසන් කරෙත් ඒකටම බැනල, රිදෙන එක ලෙසටම වෙලා තියෙනව මිනිස්සු දැකල උන විකාරෙන් දොඩොනව.ආප්පයා , රීප්පයා ඔක්කොම කට ඇරියොත් "පාද යාත්‍රාව" ගැන කිය කිය මරහඩ දෙනවා!!
ඒක රෙවිලා නැත්තම් උන්ට ඕනේ යාත්‍රාවක් නටාගන්ට කියලා කට වහන් හිටියනම් යාත්‍රාව නිකම්ම කිච වෙනවා!! ඒකට මුන් උදේ ඉදන් හවස් වෙන කම්ම මාධ්‍ය සාක්ච්ඡා තිය තිය යාත්‍රාවට බණිනවා. ඉතිං රෙවිලා නැද්ද?

ආප්පයා , රීප්පයා ඔක්කොම කට ඇරියොත් "පාද යාත්‍රාව" ගැන කිය කිය මරහඩ දෙනවා!!
ඒක රෙවිලා නැත්තම් උන්ට ඕනේ යාත්‍රාවක් නටාගන්ට කියලා කට වහන් හිටියනම් යාත්‍රාව නිකම්ම කිච වෙනවා!! ඒකට මුන් උදේ ඉදන් හවස් වෙන කම්ම මාධ්‍ය සාක්ච්ඡා තිය තිය යාත්‍රාවට බණිනවා. ඉතිං රෙවිලා නැද්ද?
ආණ්ඩුව දැන් පෙරලෙයිද?
අපොයි නෑ!! තව පහකට හොල්ලන්න බෑ!!
ඒත් ආණ්ඩුවට රෙවිලා දගලනවා!

රිදිලා!!