පාද යාත්‍රාවට පසු!!

miniyamata

Banned
  • Apr 21, 2015
    78
    22
    8
    පාද යාත්‍රා ගිහින් ආණ්ඩු හදන්න බෑ කියල ඕන පොඩි එකෙක්ට තේරෙනවනේ නේද ? එහෙනං චන්ද තියන්න ඕනේ නෑ නෙ. රනිල් අර විපක්ෂේ හිටිය කාලේ ගිය පාද යාත්‍රා වල හැටියට එහෙනං ආණ්ඩු කියක් හදන්න ඕනෙද :D කොච්චර වලන් බින්දත් නිදහස් පක්ෂේ ලේකම් කඩාගෙන එනකන්ම බැරිඋනානේ ආණ්ඩුවක් හදාගන්න
    එහෙනම් හදනවා කියලා බොරු කියලා ඇයි මිනිස්සුන්ව රැවැට්ටුවේ.. පව්නේ, උන් පයින් ගියානේ ගුටි කකා
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මහින්දගේ පාද(ඩ)යාත්‍රාවෙන් පන ගහලා නැගිට්ටේ ටෝයියෝ ටිකයි my3 කට්ටියයි තමා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් හදනවා කියලා බොරු කියලා ඇයි මිනිස්සුන්ව රැවැට්ටුවේ.. පව්නේ, උන් පයින් ගියානේ ගුටි කකා

    ඉතින් පා ගමන ගිය උන් ගියේ උන්ගේ කැමැත්තෙන් නං, උන්ගේ වියදමෙන් නං, ගුටි කෑවෙත් උන් නං, පා ගමනට පහුවදා ආණ්ඩුවක් හදන්න බැරිඋනා කියල උන්ට ගානකුත් නැත්තන්, මේ අහක ඉන්න අයට ඇයි මේ තරම් වේදනා :oo:

    අනික අර රනිල් ලබන අලුත් අවුරුද්දට ආණ්ඩුවක් හදනවා, වෙසක් එකට හදනවා, පොසොන් එකට හදනවා, නත්තලට හදනවා කිය කිය හිටිය කාලේ මතකද, ඒ කාලේ හිටිය UNP කාරයොත් පව් නෙ. අර කුරුඳු පොලුවලින් ගුටි කාපු අය එහෙමත් පව් නෙ. නැද්ද ? :D
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මහින්ද හිටිය කාලෙත් මිනිස්සු කතා කරේ මහින්ද ගෑන, ගිහිල්ලත් කතා කරන්නේ මහින්ද ගෑන. පොන්නයෝ , පබයෝ, රූකඩ වලට මහින්ද කිව්වත් ගූ යනවා.

    මෑයි දිනේ පෙලපාලියට ගූ බය වෙලා ශාලිකා එක තහනම් කරා, පාද යාත්‍රාව දෑක්කම රෙන්න බර වෙලා උසාවි 12කට ගියා තනහම් නියෝග ගන්න. අන්තිමට කොලබ පිට්ටනි ටික ඔක්කොම බූක් කරගත්තා ඉන්න තෑනක් නෑතිවෙන්න. ඒ මදිවට මරදානේ චන්ඩියා, රනිල්ගේ පුක ලෙවකන් කූජිතයා දාලා පාරවල් වල පුලුවන් තරම් මර්දනය දෑම්මා.

    තියන්න තියෙන චන්දේ පුලුවන් තරම් කල් දානවා, එක චන්දයක් තිබ්බා නම් පොන්නයයි පබයයි ලොවෙත් නෑ. පට ප්‍රජාතන්ට්‍රවාදේ, පට්ට යහපාලනේ. අවුරුදු එකහමාරක් පහුවුන කරපු ලබ්බක් නෑ, කෙලින්න පුලුවන් හෑම පෑත්තෙන්ම කෙලල මිනිහෙක්ට මාසේ පඩියෙන් ජෙවත් වෙන්න බෑරි තෑනට රට ගෙනාවා. උතුරේ එකාර වෙනම කෑල්ලක් දෙන්න පාර්ලිමන්ට් එකේ විවාද තියනවා, නෑගෙනහිර හම්බයාට දීලා ඉවරයි, කුජීතයා සින්හලායට පොර ටෝක් දෙනවා හම්බයායි දෙමලයි ඉස්සරහා ඈට දෙක පුකේ ගහගන්නවා.

    ජනවාරි 8 වෙනිදා වෙනසක් ඉල්ලලා මමත් මුන්ට කතිරේ ගහපු එක මතක් වෙනකොට මටම දුක හිතෙනවා.
     
    මහින්ද ඔච්චරටම හොදනම් ජනවාරි 8ට ගුලි කාලද හිටියේ? ඇයි පබ ආප්පයට චන්දේ දුන්නේ..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔය පාද යාත්‍රා, වලං බිදින ඒවා, හෝන් ගහන ඒවා, ගොං කරත්ත වල යන ඒවා මහින්ද කලත්, රනිල් කලත්, වෙන එකෙක් කලත් ඒවා ඔක්කොම දේශපාලන විගඩම් විතරයි!!

    නමුත් අනෙක් පැත්තේ එවුන් අමුඩෙ රෙවිලා තුන් තිස් පැයේ මීඩියා වලට ඇවිත් , මීටින් වල තොර තෝංචියක් නැතුව ඒ විගඩම ගැන නාහෙන් අඩනවනම්... මොකා කලත් ඒ විගඩම සාර්ථකයි!!

    මේකේ එවුන් රෙප් කපන තරමට උන්ගේ වේදනාව , රිදුන තරම මනාව පෙනෙන්නාසේ...!!

    reputation_neg.gif

    පාද යාත්‍රාවට පසු!! 08-04-2016 08:15 AM wena wadak nadda

    reputation_neg.gif
    පාද යාත්‍රාවට පසු!! 08-04-2016 05:19 AM ane ponnayo
    reputation_neg.gif
    පාද යාත්‍රාවට පසු!! 08-04-2016 02:15 AM Ado ponna kokiya puka nodee thambinta banapan huththige putho. ube amma baduwak une kawadada thambinta puka dena wesi
    reputation_neg.gif
    පාද යාත්‍රාවට පසු!! 08-03-2016 10:01 PM lol
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    නිදහසින් පසු වසර හැට ගනනක් තිස්සෙ සුද්දාගෙ කාලෙ සහ ඉන් පෙර යටත්විජිතයන් හී යටත්විජිත පාලකයන්ට බැලමෙහෙවර කම් කල සට්ටැඹි කම් කර තාන්න මාන්න වලව් සහ අක්කර ගනනින් ඉඩම් හිමිකරගත් එවුන්ගෙ පරපුරවල් අතර මෙරට බලයට ඇති අරගලය සඳහා ජාතිකත්වය ,ආගම(බුද්ධාගම) හරහා ගම් මට්ටමෙ බිම්මට්ටමෙ සාමන්‍ය ජනයා මෙහෙයවමින් කරන සෙල්ලමක විවිධ අවස්ථා අප දුටිමි .77 යු ඇන් පී ආණ්ඩුවේ කෙරුම් කියුම් ද ,මහින්දගෙ පාදයාත්‍රාවද,මහින්දගෙ ආශ්චර්‍ය ,වත්මන් යහපාලනයද උක්ත පාරම්පරික බල අරගල සෙල්ලමෙ ජවනිකා කිහිපයකය. ජවිපෙ ඇතුලු ඇතැම් ඊනියා වාමාංශික සමාජවාදින් පාරම්පරික න්‍යායට හසු නොවුනද ඔවුන් ද කරන්නෙ තමන් විසින් බටහිරින් අහුලා ගත් වාමංශික මතය හරියැයි සිතමින් කම්කරුවාගෙ ස්වර්ගරාජ්‍ය පිහිට වීමට එලිනොවන සිහිනයක් පසුපස දිවීමය. නමුත් එකී වාමංශිකයින්ගෙ දරුවන්ට සමාජවාදය අගුණය ,උපතිස්ස ගමනායකගෙ දියණිය බ්‍රිතාන්‍යෙ පුරවැසි වෛද්‍යවරියකි ,සෝමවංශගෙ පුත්‍රයාද ජීවත් වන්නෙ එංගලන්තයේය. වාසුදේවගෙ දරුවන්ද බටහිර අධ්‍යාපනය ලද්දෝ වෙති. එහෙත් ඔවුන්ගෙ සමාජවාදය ගුණාත්මක වන්නෙ මධ්‍යම පාන්තික සහ දිළිඳු පවුල් වල දරුවන්ටය. එක් පසෙකින් පාරම්පරික බල අරගල සෙල්ලමක් යන විට අනෙක් පසෙන් හිතෙන් ධනවාදි පිටින් සමාජවාදි බල අරගලයක සෙල්ලමක් පෙනේ.
    ගේම් ඔෆ් ත්‍රොන්ස්.