මහින්ද හිටිය කාලෙත් මිනිස්සු කතා කරේ මහින්ද ගෑන, ගිහිල්ලත් කතා කරන්නේ මහින්ද ගෑන. පොන්නයෝ , පබයෝ, රූකඩ වලට මහින්ද කිව්වත් ගූ යනවා.
මෑයි දිනේ පෙලපාලියට ගූ බය වෙලා ශාලිකා එක තහනම් කරා, පාද යාත්රාව දෑක්කම රෙන්න බර වෙලා උසාවි 12කට ගියා තනහම් නියෝග ගන්න. අන්තිමට කොලබ පිට්ටනි ටික ඔක්කොම බූක් කරගත්තා ඉන්න තෑනක් නෑතිවෙන්න. ඒ මදිවට මරදානේ චන්ඩියා, රනිල්ගේ පුක ලෙවකන් කූජිතයා දාලා පාරවල් වල පුලුවන් තරම් මර්දනය දෑම්මා.
තියන්න තියෙන චන්දේ පුලුවන් තරම් කල් දානවා, එක චන්දයක් තිබ්බා නම් පොන්නයයි පබයයි ලොවෙත් නෑ. පට ප්රජාතන්ට්රවාදේ, පට්ට යහපාලනේ. අවුරුදු එකහමාරක් පහුවුන කරපු ලබ්බක් නෑ, කෙලින්න පුලුවන් හෑම පෑත්තෙන්ම කෙලල මිනිහෙක්ට මාසේ පඩියෙන් ජෙවත් වෙන්න බෑරි තෑනට රට ගෙනාවා. උතුරේ එකාර වෙනම කෑල්ලක් දෙන්න පාර්ලිමන්ට් එකේ විවාද තියනවා, නෑගෙනහිර හම්බයාට දීලා ඉවරයි, කුජීතයා සින්හලායට පොර ටෝක් දෙනවා හම්බයායි දෙමලයි ඉස්සරහා ඈට දෙක පුකේ ගහගන්නවා.
ජනවාරි 8 වෙනිදා වෙනසක් ඉල්ලලා මමත් මුන්ට කතිරේ ගහපු එක මතක් වෙනකොට මටම දුක හිතෙනවා.