පාද යාත්‍රාවට රනිල්ගෙන් කැම්බල් පිටිය

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kotu gahanna deyak naha lipton roundabout eka koi size da kiyala hamoma dannawane :rofl:

    ubat katu kana ballekne ban balan yaddi man hituwe decent porak kyala, oka asartakaina ochchara natanna epa, meke oa pada yatrawa gena thread demme toyyo witaramai, nettam oka meke topic ekak welawat tibbe ne, balan yaddi ubalata tama dagaranna beri amaruwak hedila tiyenne :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    kotu gahanna deyak naha lipton roundabout eka koi size da kiyala hamoma dannawane :rofl:

    1247208107Sitha-Niwana-Katha.jpg~c200

    :lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    Me thiyenne loku ground epa kiwwa hore :lol:

    පාද යාත්‍රාවේ සෙනඟ මෙන්න

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාද යාත්‍රාව අවසන් දිනය වූ අද දින එහි පැමිණි සෙනඟ පිළිබඳව නොයෙකුත් ආකාරයෙන් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ පෙන්වා දී ඇති සංඛ්‍යාවන් මෙසේ දැක්වේ.
    ඔවුන් දක්වන ආකාරයට කිරිබත්ගොඩ සිට පෑලියගොඩ දක්වා පාද යාත්‍රාව ගමන් කරන විට එහි සහභාගීත්වය 4000ත් 5000ත් අතර පිරිසක් වී ඇත. පංචිකාවත්තේ සිට ඩාලි පාර දක්වා ගමන් ගන්නා මොහොත වන විට පාද යාත්‍රාවට සහභාගී වූ පිරිස 16,500ත් 17,000ත් අතර ගණනකට ඉහළ නැඟ ඇත.

    ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූළස්ථානය පසුවන විට එතෙක් පැමිණි පිරිසෙන් කොටසක් ආපසු හැරී ගොස් ඇති අතර අවසානයේ ලිප්ටන් වටරවුම අසළ රැස්වීමට 9000ත් 9,200ත් අතර පිරිසක් සහභාගී වී ඇත.


    - http://sinhala.lankanewsweb.net/news/item/4929-2016-08-01-17-43-06
     
    • Like
    Reactions: Naradapathum

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මොකෝ ලොක්ක ලියුම අතට ගත්තහම ගොතගහන්නේ ?