පාද යාත්‍රාවේ මා දුටු සංවේදීම චායා පෙළ ගැ&#352

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0

සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන,
මටත් වඩා කල් ඔබ - ජිවත් වේවා,

පාද යාත්‍රාවේ මා දුටු සංවේදීම චායා පෙළ ගැස්ම...
මවුනි නුබට දිර්ගායුෂ මෙන්ම ජාතියේ සදාතනික උපහාරය..

13920994_1223348644363337_6289760499551495013_n.jpg
13879248_1223348651030003_8424060099824324211_n.jpg
13887027_1223348654363336_5176490180052537727_n.jpg
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පව් වයසක මිනිස්සුන්වත් මහපාරේ නටවනවා. තුක් නොදකින් හොර පර්සියා. වයසක අම්මට මුන් සරියකුත් මහලා දීලා. උබල හිතනවද මේ අම්මා හිතලම මහ ගත්තා කියලා. මේ මිනිස්සුන්ට රුපියල් 500 විතර අතමිට මොලවලා මහා පාරේ ගිනි අවු කාෂ්ටකේ හරක් දක්කන් යනවා වගේ අරන් යනවා. ඔව් මේවා ගොඩක් සංවේදී දසුන් තමයි. සිරාවටම මචන් දේශපාලනේ වැඩක් නැහැ. අපි හැමෝටම එක එක පක්ෂ තියනවා. මේවගේ වැඩනම් මහා සවුත්තු වැඩ.

මහින්දලා හොරා කාලා ශීත කරන මන්දිරවල සැප විදිනවා. පවුල් පිටින්. මේ මිනිස්සුන්ව මහා මග දක්කන් යනවා. අඩෝ මුන් මේ අම්මගේ වයස ගැනවත් හිතුවද.

මහින්දය යන්නේ ජීප් වල. එකනේ රෝද යාත්‍රාව කියන්නේ. මේ අම්ම යන්නේ ගිනි අව් කාෂ්ටකේ පයින්
 
Last edited:

Murphyx9

Member
Apr 28, 2016
676
57

bump
 
ලියන ගැම්මෙන්ම පේනවා බය වෙලා , කොර වෙලා ඉන්නේ කියල...

බය වෙන්න එපා බන් උඹලගේ රස්සාවල් නැති වෙන්නේ නැහැ......

සිරිකොතේ ලොවන වැඩේ කරන්න සෙට් කරලා දෙන්නම් පිට කොටුවේ

ලෝල්ලන්ට මාර ඉල්ලුමක් බන් තියෙන්නේ පිට කොටුවේ
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් අදින් පස්සේ මොකද බන් වෙන්නේ? මේ යහපාලන ආණ්ඩුව අදින් ඉවරයිද? හෙට ඉඳලා මහින්ද ජනාධිපතිද? අගමැතිද? එක්කෝ නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රිද? :P
     
    • Like
    Reactions: U-tag

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    දැන් අදින් පස්සේ මොකද බන් වෙන්නේ? මේ යහපාලන ආණ්ඩුව අදින් ඉවරයිද? හෙට ඉඳලා මහින්ද ජනාධිපතිද? අගමැතිද? එක්කෝ නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රිද? :P

    තව එක්කෙනෙක් බය වෙලා නේද..
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    Mewa heta AL liyanna inna unuth adarsheta ganiyda danne ne. Exam eken fail unama paare awidala natuwama baya wela pass karala dei kiyala. LOL
    Mahinda karanam gahana kaale raniluth walan polawe gagaha waahawa wala horns gagaha paare awidda mathaka athine. A'th yahapalana anduwa awe awa nisa nemeine. Chanden. Ada kolamba pare rasthiyadu una minissu ekek wath aye anatha 4 denata nam chande dena ekak ne. Mahinda awath kmak ne ara ballage le ura bona mekko 4 denawa halalama daanna one. (Wimal, udaya, wasu, dinesh). Un 4 denama thani pudgala pakshane. Aththama nidahas pakshe un eliye me mekko 4 dena hinda.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,958
    1,625
    113
    මගේ දෙවියෝ මහින්ද අපි සදා සමගයි .... :P:P:P
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    පව් වයසක මිනිස්සුන්වත් මහපාරේ නටවනවා. තුක් නොදකින් හොර පර්සියා. වයසක අම්මට මුන් සරියකුත් මහලා දීලා. උබල හිතනවද මේ අම්මා හිතලම මහ ගත්තා කියලා. මේ මිනිස්සුන්ට රුපියල් 500 විතර අතමිට මොලවලා මහා පාරේ ගිනි අවු කාෂ්ටකේ හරක් දක්කන් යනවා වගේ අරන් යනවා. ඔව් මේවා ගොඩක් සංවේදී දසුන් තමයි. සිරාවටම මචන් දේශපාලනේ වැඩක් නැහැ. අපි හැමෝටම එක එක පක්ෂ තියනවා. මේවගේ වැඩනම් මහා සවුත්තු වැඩ.

    මහින්දලා හොරා කාලා ශීත කරන මන්දිරවල සැප විදිනවා. පවුල් පිටින්. මේ මිනිස්සුන්ව මහා මග දක්කන් යනවා. අඩෝ මුන් මේ අම්මගේ වයස ගැනවත් හිතුවද.

    මහින්දය යන්නේ ජීප් වල. එකනේ රෝද යාත්‍රාව කියන්නේ. මේ අම්ම යන්නේ ගිනි අව් කාෂ්ටකේ පයින්
    oya kathawanam aththa bn mokak unath
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පව් වයසක මිනිස්සුන්වත් මහපාරේ නටවනවා. තුක් නොදකින් හොර පර්සියා. වයසක අම්මට මුන් සරියකුත් මහලා දීලා. උබල හිතනවද මේ අම්මා හිතලම මහ ගත්තා කියලා. මේ මිනිස්සුන්ට රුපියල් 500 විතර අතමිට මොලවලා මහා පාරේ ගිනි අවු කාෂ්ටකේ හරක් දක්කන් යනවා වගේ අරන් යනවා. ඔව් මේවා ගොඩක් සංවේදී දසුන් තමයි. සිරාවටම මචන් දේශපාලනේ වැඩක් නැහැ. අපි හැමෝටම එක එක පක්ෂ තියනවා. මේවගේ වැඩනම් මහා සවුත්තු වැඩ.

    මහින්දලා හොරා කාලා ශීත කරන මන්දිරවල සැප විදිනවා. පවුල් පිටින්. මේ මිනිස්සුන්ව මහා මග දක්කන් යනවා. අඩෝ මුන් මේ අම්මගේ වයස ගැනවත් හිතුවද.

    මහින්දය යන්නේ ජීප් වල. එකනේ රෝද යාත්‍රාව කියන්නේ. මේ අම්ම යන්නේ ගිනි අව් කාෂ්ටකේ පයින්
    ඇයි යකෝ මේ ආච්චි අත පය ගටගහලා බලෙන් ගෙනැත්ද?ඒ ආච්චිට ඕනෙ හින්දා ඇවිත් ඉන්නවා මිසක්.
    හැබැයි දෙවෙනි කතාවනම් ඇත්ත,අනික් උන් සීත කාමරවල ඉන්නෙ නෑ හිටං,ඒ තරම් සරළයි.දවසක් මම පොලොන්නරුවෙ ගිහින් හුජ්ජ පාරක් අල්ලන්න මාන පඳුරක් ගාවට යනකොට එහා පැත්තෙ හිටං හුටං පුක හුලඟට අල්ලන් රෙනවා කියහන්කො.ඇත්තටම මට ආඩම්බර හිතුනා මේ වගේ සරළ මනුස්සයෙක් සරළව රෙන එක දෑහින් දකින්න ලැබුන එක ගැන.කැරට් 24 සරළ කණ්ණාඩි දෙක දාගෙන සරළ අයිෆෝන් 6s එකක් අරන් රෙන අපූරුව.:lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: nec2000

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ලියන ගැම්මෙන්ම පේනවා බය වෙලා , කොර වෙලා ඉන්නේ කියල...

    බය වෙන්න එපා බන් උඹලගේ රස්සාවල් නැති වෙන්නේ නැහැ......

    සිරිකොතේ ලොවන වැඩේ කරන්න සෙට් කරලා දෙන්නම් පිට කොටුවේ

    ලෝල්ලන්ට මාර ඉල්ලුමක් බන් තියෙන්නේ පිට කොටුවේ

    :baffled::baffled: