පාද යාත්රාව දුටුවෙමි....
පාද යාත්රාව මේ දැන් අපේ ඔෆිස් එක ඉස්සරහින් ගියා... ලොක්කො සොක්කො ඔක්කොම එක දිහා බලාගෙන.. තාමත් යනවා.... මීටින් එක ටවුන් හෝල් තියන කතාවක් කියන්නේ... එහෙම උනොත් හවස ගෙදර ගිහින් හමරයි... මම දැක්කමයි මෙච්චර සෙනගක්....

looser
Maradana side ekata giye baseline eken...