පාද යාත්‍රාව. හරෝ හරා....

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "කියන්න ලැජ්ජයි රජයේන් කිසිම සහනයක් දීල තිබුනේ නෑ. STF එකේ අයත් ඒයාලගේ කැමැත්තෙන් මිසක් රජයේ නියෝග මත ක්‍රියාත්මක වෙලා තිබුනේ නෑ.කොහොම වුනත කැලේ මේ හරියේ STF තියා Army වත් නෑ.
    "


    බස් තියෙද්දී , පාරවල් තියෙද්දී අමනකමට අන්ද බක්තියෙන් කැලේ නිදි වැදුනට ආමි එකයි STF ආණ්ඩුවයි ඇවිල්ලා යන එවුන්ගේ ඇට කහන්නද කියන්නේ