පාද යාත්‍රා බල්ලො

Old Is Gold

Member
Jul 22, 2015
76
15
0
searchingggggggg
x8W6Jg0.png

oya kanda dena ewa,uranda dena ewa,ara pain ena manussayonta diyan bn.Unta mahansi athi.:cool::cool:

උන් ඔක්කෝටම අප්පච්චි පුක්පාර දෙනවලු රෑට මහන්සි යන්නත් එක්කම. එරෝසන් යනවලු 1 වෙනිදට අන්තිම ගෑන්ග්බෑන් එකට. :D:D:D:D:yes::yes::yes::yes:
 
  • Like
Reactions: Sams.Ryo

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජාතියට ජවය දෙන රටට ශක්තිය දෙන පරයන් පන්න සෙන්කඩගල රාජධානියෙන් ඇරබි නූතන විමුක්ති අරගල.
    :cool::cool:
    බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිoහල හාලේ
    නිවට දෙබෑයන් ලoකා තලයෙන් පන්නන්නට සැරසෙවු රාලේ !!!

    13654178_979987515452402_6818183168421053616_n.jpg

    yDj6vMC.jpg

    මේක ජපන් ත්‍රීවීල් එකක් වෙන්ඩැති නේද? මහින්ද තියා මහින්දගෙ බල්ලගෙ ඇඟේ ඉන්න කිණිතුල්ලාවත් නගිනවද ඉන්දියන් වාහනයකට :rolleyes: :rolleyes: :rolleyes:

    ලොක්කට පයින් යන්ඩ බැරිය? ත්‍රීවීල් එකකට පතබෑවිලා ඉන්නේ?? :rofl: :rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩු මහින්දගේ හොර පුතාලා ඔන්ලයින්ලු පඩ යාත්‍රාව යන්නේ! මරාගේ බෙට්ට කන්න උනත් ලෑස්ති මුන්වත් පඩ යාත්‍රාවට ගිහින් නෑ. තව මොනාද! එරෝසනය පේන්න යනවලු 1 වෙනිද. පට්ට ආතල් දෙන්නේ. මුන්ටත් ශුවර් නැතුව ඉදල තියෙන්නේ සෙනග එන්නැතිවෙයි කියලා.:D:D:D:D:D:D:D [/QUOTE]
    ඉරොසන්ගෙ කතාවක් නැ
    මහින්දගෙයි කතාව
    මහින්දගෙයි ක්‍රියාව
    මහින්දගෙයි ශක්තිය
    වීරය එක්ක සේනාව එනව දුවන්ඩ ලැස්ති වෙයල්ල.

    13819288_1091423684273292_1852130529_n.jpg

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආ ලොල්ලෝ උබ කී බෝඩ් එකෙන් පාද යාත්‍රා යනව නේ .තෝත් මහ එකා වගේමයි .උත් වාහනෙ යන්නෙ පයින් යනව කියල හිතාගෙන

    :rofl: :rofl: :rofl:
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    දැන් බන් ඔය ඔක්කොම කරගෙන කොළොඹට ආවම හෙට උදේ ඉඳන් මහින්ද අගමැති වෙනවද??:shocked::shocked::shocked:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    පාද යාත්‍රාවෙ සල්ලි හොරාකාපු එකෙක් හරි ඉන්නවනම් කොලබට එන්න කලින් ICU ඇඩ්මිට් වේවා
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    උන් ඔක්කෝටම අප්පච්චි පුක්පාර දෙනවලු රෑට මහන්සි යන්නත් එක්කම. එරෝසන් යනවලු 1 වෙනිදට අන්තිම ගෑන්ග්බෑන් එකට. :D:D:D:D:yes::yes::yes::yes:
    :P:P:P:P එරෝසො නාල ඉදපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ජපන් ත්‍රීවීල් එකක් වෙන්ඩැති නේද? මහින්ද තියා මහින්දගෙ බල්ලගෙ ඇඟේ ඉන්න කිණිතුල්ලාවත් නගිනවද ඉන්දියන් වාහනයකට :rolleyes: :rolleyes: :rolleyes:

    ලොක්කට පයින් යන්ඩ බැරිය? ත්‍රීවීල් එකකට පතබෑවිලා ඉන්නේ??
    :rofl::rofl:
    මහින්ද පයින් එක්ක යන්නෙ නැ බන් මහින්ද කියන්නෙ රජෙක් තොපේ වද &න්නය වගේ පරයෙක් නෙමේ, නිවට සිරා වගෙත් නෙමේ. පේනවනෙ සෙනග ඇවිත් තියෙන්නෙ රට වෙනුවෙන් මහින්ද සගවා තැබු වස්තුව.
    13819288_1091423684273292_1852130529_n.jpg

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    13819288_1091423684273292_1852130529_n.jpg

    ඉරොසන්ගෙ කතාවක් නැ
    මහින්දගෙයි කතාව
    මහින්දගෙයි ක්‍රියාව
    මහින්දගෙයි ශක්තිය

    වීරය එක්ක සේනාව එනව දුවන්ඩ ලැස්ති වෙයල්ල.

    බුදුඅම්මෝ සෙනග!!!!!!!!!!!!!!

    මහින්දගේ කතාව හැබැයි ත්‍රී වීල් එකේ ක්‍රියාව........ :rofl: :rofl:

    හැතැප්මක් පයින් යන්ඩ බැරි බයියා කොළඹ හොල්ලන්ඩ යන්නේ ත්‍රී වීලර් එකේ :rofl: :rofl: :rofl:
     
    Last edited:

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    නොද්දකින් වේසිගේ පුතාලා
    යකෝ ඇම්බියුලන්ස් එකක් නවත්තනවද මොළයක් ගෑවිලා තියෙන එකෙක්
    ඇතුලේ මොකෙක්වත් නැති උනත් යන්න දෙන්න ඕන ඇම්බියුලන්ස් එකට
    උස්සලා ගහන්න තිබ්බෙ පොන්න වේසිගේ පුතාලා ටික පොලවෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් බන් ඔය ඔක්කොම කරගෙන කොළොඹට ආවම හෙට උදේ ඉඳන් මහින්ද අගමැති වෙනවද??:shocked::shocked::shocked:
    අනේ නැ තාම අරාබි වසන්තය පටන් ගත්තෙ නැ මේ පෙරහුරුවක් මේ 2 රැල්ල තෙවන රැල්ල හමන්නෙ යුධ අධිකරන ආව දවසට........ ඒදාට පන්නනව පරයො ටික මුහුදින් එහාට.....................
    :cool::cool:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මහින්ද පයින් එක්ක යන්නෙ නැ බන් මහින්ද කියන්නෙ රජෙක් තොපේ වද &න්නය වගේ පරයෙක් නෙමේ, නිවට සිරා වගෙත් නෙමේ. පේනවනෙ සෙනග ඇවිත් තියෙන්නෙ රට වෙනුවෙන් මහින්ද සගවා තැබු වස්තුව.

    සගවා තැබුව වස්තුවද :P:P:P හෝදන් ඉදපන් .කොලබට එනකොට එකෙක් දෙන්නෙක් පාර මැද්දෙම පත බෑවුනේ නැත්තම් බලපන් . කැම්පස් කොල්ලො දෙන්න ,රතු පස්වල මැරුන උන් ඔය පාරෙ ඉන්නෙ එනකන් බලාගෙන
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද පයින් එක්ක යන්නෙ නැ බන් මහින්ද කියන්නෙ රජෙක් තොපේ වද &න්නය වගේ පරයෙක් නෙමේ, නිවට සිරා වගෙත් නෙමේ. පේනවනෙ සෙනග ඇවිත් තියෙන්නෙ රට වෙනුවෙන් මහින්ද සගවා තැබු වස්තුව.
    13819288_1091423684273292_1852130529_n.jpg

    yDj6vMC.jpg

    මහින්ද රජෙක්??????? යකෝ රජවරු කවද්ද ත්‍රී වීලර් එකේ ගියේ???????????

    මට දැන් හිනාවෙලා පණත් නෑ ඕයි...........
     
    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    බුදුඅම්මෝ සෙනග!!!!!!!!!!!!!!

    මහින්දගේ කතාව හැබැයි ත්‍රී වීල් එකේ ක්‍රියාව........ :rofl: :rofl:

    හැතැප්මක් පයින් යන්ඩ බැරි බයියා කොළඹ හොල්ලන්ඩ යන්නේ ත්‍රී වීලර් එකේ :rofl: :rofl: :rofl:

    මුන්ට දාන්න තිබ්බේ ත්‍රීවීල් යාත්‍රාව කියලා. :rofl::rofl::rofl::P
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ඉරොසන්ගෙ කතාවක් නැ
    මහින්දගෙයි කතාව
    මහින්දගෙයි ක්‍රියාව
    මහින්දගෙයි ශක්තිය
    වීරය එක්ක සේනාව එනව දුවන්ඩ ලැස්ති වෙයල්ල.

    13819288_1091423684273292_1852130529_n.jpg

    සේනාවක් වෙන්න නම් සෙන්පතියෙක් එන්න ඕන ඉස්සරහින්
    එහෙම නැතුව සේනාවක් වෙන්නෙ නැහැ
    සෙන්පති සොන්නයා වාහනේ
    පොන්න ගූ කන ලොල්ලෝ ටික පයින් එනවා අත් දෙක වන වන
    ඔව් අත් දෙක වන වන

    • Like
    Reactions: kasun137

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුඅම්මෝ සෙනග!!!!!!!!!!!!!!

    මහින්දගේ කතාව හැබැයි ත්‍රී වීල් එකේ ක්‍රියාව........ :rofl: :rofl:

    හැතැප්මක් පයින් යන්ඩ බැරි බයියා කොළඹ හොල්ලන්ඩ යන්නේ ත්‍රී වීලර් එකේ :rofl: :rofl: :rofl:

    පෙරහැර කරඩුව බිමින් වඩම්මන් නැ, ඒවගේ තමයි මහින්දත්.....
    :cool::cool:
    කොලබ දැනනට හෙල්ලිලා උබල වගේ මැක්කො දගලන්නෙ බල්ල මැරෙන්ඩ ආසන්න නිසා.:lol: බල්ල මැරෙනව කියල කල්තියා කියන්ඩ පුලුවන් මැක්කො දගලන දැගලිල්ලෙන්,:lol::lol: මේ මහින්දගේ කාලයයි....................

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ නැ තාම අරාබි වසන්තය පටන් ගත්තෙ නැ මේ පෙරහුරුවක් මේ 2 රැල්ල තෙවන රැල්ල හමන්නෙ යුධ අධිකරන ආව දවසට........ ඒදාට පන්නනව පරයො ටික මුහුදින් එහාට.....................
    :cool::cool:

    උඹ දැන් කතාකරන්නෙත් හරියට ජොන්තුමා වගේ........

    අපේ රජතුමාට පිටසක්වයින්ගෙන් තොත්තුවක් ලැබුණා..........

    එතුමා රජවෙනවා කියලා පිටසක්වල නායක කිං බානට් පිටසක්වල තුමා සහතික වුනා.....

    වසන්තය එනවා........ ඩුබායි බායි බුරියානි වසන්තය..... :rofl: :rofl: :rofl: