රට හදන්නෙ #යියෙන්ද ගොනො










මහින්ද හැදුවේ එහෙමලු. ඒකනේ මුන් ඔක්කොම ඌට අප්පොච්චා කියන්නේ
මම සිංහල මම මුස්ලිම් මම දෙමල ඒ කාලේ ඉවරයි දැන් මේක අපි ඔක්කොම එකයි. එක ජනතාවක් එක අම්මගේ දරුවො වගේ අපි ලෑස්ති වෙන්න ඕනි රට ගොඩනගන්න. ඒකයි හාමුදුරුවනේ අපි කරන්න ඕනි. නවත්තන්නේ නෑ මම දැන් තමුසෙලා කෑගහපු හින්දා තව තවත් කතාකරනවා දෙමලෙන්.
සිංහලයව බල්ලට දාපු එකෙක් දැන් සිංහල නමට වහන් වෙලා බලේට එන්න දගලන හැටි.
කෝ එරෝසන් පොන්ස් මේවට උත්තර?? උබ ලැට් එකේද??








තර්කයක් කරන්ඩ මොලේ නැත්තන් පැත්තකට වෙලා හිටපන් බන් පව් නොදි.
