පාද 6ක දරු උපතක්

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
පාද 6ක දරු උපතක්

6legbaby02-lankatruth.jpg

පාද 6ක් සහිත බිළිඳෙකු පකිස්තානයේ කරච්චි රෝහලකදී ඉපදී ඇති බව විදේස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

බිළිදාගේ පියා එක්ස් රේ තාක්ෂණ ශිල්පියෙකු වීම විශේෂත්වයකි. මෙම දරු උපත පිළිබදව පකිස්තානයේ ජාතික ළමා සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය ජමල් රාසා පවසා ඇත්තේ සාමාන්‍යයෙන් දරු උපත් මිලියන 1කට මෙවැනි දරු උපතක් සිදුවන බවයි. ශල්‍යකර්මයකිය් බිළිදා සාමාන්‍ය තත්වයකට පත්කළ හැකි බව ඔහුගේ විශ්වාසයයි.

එම වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ නිවුන් දරු උපතකට පිළිසිදගත් කළලයක් මියයාමෙන් පසු මෙවැනි විකෘතියක් වන්නට ඇතැයි අනුමාන කරන බවයි. කෙසේවෙතත් බිළිදා ජීවත්කරවීම පිළිබද බලාපොරොත්තු තබාගත හැකි බව වෛද්‍යවරායාගේ විශ්වාසයයි.


6legbaby02-lankatruth.jpg

6legbaby03-lankatruth.jpg

මූලාශ්‍රය: www.lankatruth.com