පාද_දෙකේ_සුනඛයා

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පාද_දෙකේ_සුනඛයා

    -Two Legged Dog Goes For Beach-

    Duncan Lou Who is 2-legged boxer puppy. He went on his first trip to the beach.

    two_legged_dog_01.jpg


    two_legged_dog_02.jpg


    two_legged_dog_03.jpg


    two_legged_dog_04.gif


    two_legged_dog_05.gif


    two_legged_dog_06.gif


    two_legged_dog_07.gif


    :(

     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oya wageema ballek innawa amchan galgamuwe .e sathage kakul dekak wahanayata ahuwela wenna athi u pitipasse kakul deka issarahata karagena yanne bal paw.photo video kalee na mokatada ahinsakayek dala pennanne kiyala uge asarana kama :)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මචන් මේ වගේ බල්ලොන්ට prosthetic legs හයි කරනවා.ඇයි දන්නේ නැහැ මූට එහෙම කරේ නැත්තේ..:(



    article-2195630-14BEA541000005DC-592_634x423.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මෙහෙම මූට ගොඩක් කල් ඉන්න බැරිවෙයි prosthetic legs හයි කරේ නැත්නම්..මොකද මෙහෙම ඉන්නකොට බල්ලන්ගේ කොදු ඇට පේලිය balance නැති වෙලා ඉක්මනටම වෙන ලෙඩ එනවා..:(:(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පව්.. බල්ලෙක් වෙන්න පවු කරලා.. කකුල් දෙකකුත් නැතිවෙන්න. කලින් ආත්මෙක බල්ලෙක්ගෙ කකුල් දෙක කපපු මිනිහෙක් වෙන්න ඇති! :(
     
    Oct 31, 2012
    535
    31
    0
    උබලා කකුල් දෙකේ බල්ලො දැක්කේ අද ද? ඇවිත් බලපන් ලංකාවෙි පාර්ලිමෙින්තුවෙි ඉන්න ඔක්කෝම ව‍ගේ පාද දෙකේ සුනඛයො