ඔව් බන්
ඔය කඩේ තමයි පාණදුරේ හරියට social distancing practice කලේ. ඇතුලට ගත්තේ limited ගානක් පහුගිය ටිකේම.
ඔව් බන්
උඹ හරි මචන්. එහෙම තමයි කතා කර ගත්තේ.ලගදි අපේ අච්චිගෙ දානෙත් ගෙදර තියන්න ලෑස්ති කරල තිබ්බෙ, ඒගමන අපි පන්සලට ගෙනිහින් දුන්නෙ, කල් දැම්ම කියල ඕක දැම්ම නවතින්නෙ නෑ ඉතින්, එකෙක් හරි ඇවිත් ගියොත් උබල ඔක්කොටම නිරෝදායනේ වෙන්න වෙනව ඉතින්. කේස් ගොඩයි. ඒ නිසා පන්සලට දිහන් මචන්, ජය..!
කොරෝන හැදලි මැරිය තෝ..
උඹල වගේ එවුන් මැරිලම යන්ඩෝනඅඩේ ඇයි රිටලිං ගෙම්බෝ එහෙම කියන්නේ
ඕවා බොටම කැරකැවෙයි ආයේම අහ්
උඹල වගේ එවුන් මැරිලම යන්ඩෝන
අඩේ පපුව පැලුනා යකෝ
මන් හිතුවේ උඹ මගේ පට්ට බොක්කක් කියලා
කී දෙනකුට මන් එහෙම කියලා තියෙනවද මචං
රිදුනා අහ්
ආහ් @AnuradhaRa සහෝදරයා
කොහොමද? කාලෙකින් දැක්කෙ. උඹ දැන්වත් සමාජගත වෙලා කසාදයක් එහෙම කරගත්තද?![]()
උඹ හරි මචන්. එහෙම තමයි කතා කර ගත්තේ.
කොහොමත් හැම මාසෙම පන්සලට සලාක දානේ දෙනවා. ඉතින් ඊළඟ දානේ මේ වෙනුවෙන්ම පන්සලට ගිහින් දෙන්න තමයි හිතුවේ. පවුලේ අය විතරක්.