පානදුරෙත් කොරෝනාද?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,378
    2,945
    113
    මාතර
    ලගදි අපේ අච්චිගෙ දානෙත් ගෙදර තියන්න ලෑස්ති කරල තිබ්බෙ, ඒගමන අපි පන්සලට ගෙනිහින් දුන්නෙ, කල් දැම්ම කියල ඕක දැම්ම නවතින්නෙ නෑ ඉතින්, එකෙක් හරි ඇවිත් ගියොත් උබල ඔක්කොටම නිරෝදායනේ වෙන්න වෙනව ඉතින්. කේස් ගොඩයි. ඒ නිසා පන්සලට දිහන් මචන්, ජය..!
    උඹ හරි මචන්. එහෙම තමයි කතා කර ගත්තේ.
    කොහොමත් හැම මාසෙම පන්සලට සලාක දානේ දෙනවා. ඉතින් ඊළඟ දානේ මේ වෙනුවෙන්ම පන්සලට ගිහින් දෙන්න තමයි හිතුවේ. පවුලේ අය විතරක්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අඩේ ඇයි රිටලිං ගෙම්බෝ එහෙම කියන්නේ
    ඕවා බොටම කැරකැවෙයි ආයේම අහ්
    උඹල වගේ එවුන් මැරිලම යන්ඩෝන
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹල වගේ එවුන් මැරිලම යන්ඩෝන

    අඩේ පපුව පැලුනා යකෝ
    මන් හිතුවේ උඹ මගේ පට්ට බොක්කක් කියලා
    කී දෙනකුට මන් එහෙම කියලා තියෙනවද මචං

    රිදුනා අහ්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අඩේ පපුව පැලුනා යකෝ
    මන් හිතුවේ උඹ මගේ පට්ට බොක්කක් කියලා
    කී දෙනකුට මන් එහෙම කියලා තියෙනවද මචං

    රිදුනා අහ්

    (n)
     
    • Love
    Reactions: rukshan0000

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ආහ් @AnuradhaRa සහෝදරයා 👋👋👋

    කොහොමද? කාලෙකින් දැක්කෙ. උඹ දැන්වත් සමාජගත වෙලා කසාදයක් එහෙම කරගත්තද? 🙄
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ආහ් @AnuradhaRa සහෝදරයා 👋👋👋

    කොහොමද? කාලෙකින් දැක්කෙ. උඹ දැන්වත් සමාජගත වෙලා කසාදයක් එහෙම කරගත්තද? 🙄

    උඹ අනිත් එකා
    දෙන්නම එක්කෙනෙක්ද මංද :ROFLMAO:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උඹ හරි මචන්. එහෙම තමයි කතා කර ගත්තේ.
    කොහොමත් හැම මාසෙම පන්සලට සලාක දානේ දෙනවා. ඉතින් ඊළඟ දානේ මේ වෙනුවෙන්ම පන්සලට ගිහින් දෙන්න තමයි හිතුවේ. පවුලේ අය විතරක්.
    :yes: (y) ඒක හොදයි මචන්.. අද වැලිගමිනුත් අහුවෙලා
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Panadura Town eka awata inna aya dannawada PHI la ada mokut announcement ekak dunnada kiyala ?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පානදුරේ කොරෝනා ආසාදිතයින් 12ක් : කෙසෙල්වත්ත පොදු වෙළෙද සංකීර්ණයත් හුදෙකලා කරයි


    වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර, කෙසෙල්වත්ත පොදු වෙළෙද සංකීර්ණය හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
    එම තීරණය ගෙන ඇත්තේ මිට පෙර එම පොදු වෙළෙද සංකීර්ණයේ මසුන් අලෙවි කරන ලද ව්‍යාපාරිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණ වාර්තා ලැබීමත් සමගයි.
    අද දිනය වන විට පානදුර උතුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 08 දෙනෙකුද පානදුර දකුණ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් සිව්දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.