පානදුරෙත් කොරෝනාද?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,783
    3,200
    113
    37
    @ katubedda
    අපේ ගේදරට පිටිපස්සේ ගෙදර කොරන්ටයින් කරලා කියලා අපිට ගෙවල් දෙක තුනකට එහායින් ඉන්න සිසිටිවි ඇන්ටිකෙනෙක් ඇවිත් මේ දැන් කියලා ගියා මචන්. අපි දන්නෙවත් නැ අල්ලපු ගෙදර වෙලත්.. කොරොනා පොසිටිවුද නැද්ද කියලා නම් දන්නේ නැ.

    මම පානදුරයි බන්ඩාරගමයි අතර..
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එකම පොකුර. සමාජ ගත වෙලා නෑ තාම. සිංහ සමජෙත් නෑ මුතුහර ළමා සමජෙත් නෑ
     
    • Haha
    Reactions: bestdivx

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    :dull: මාතරත් සීන් එක යනව මේ දවස්වල

    මාතර කොහෙද සීන් එක මචන් ?
    ගෙදරට ඊයේ කතා කළා. එයාල ලොකුවට update නැහැ මොකද වෙන්නේ කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,154
    67,489
    113
    Meka hedunama aye aye hadenawalu bn hemba wage.vaccine ekak hoyagannakan hemba hadagena thama inna wenne.keda heliya wage tiyey ratema leddu awama
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,154
    67,489
    113
    මෙදා පාර ලංකාවට ඇප නැති වෙන්න සෑහෙන්න ඉඩ කඩක් තියෙනවා

    Wayasaka aya marenawa bn.and diabtic heart condition tiyena aya marenawa
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මෙදා පාර ලංකාවට ඇප නැති වෙන්න සෑහෙන්න ඉඩ කඩක් තියෙනවා
    දැනට තියෙන තොරතුරු අනුව ලංකාවෙ උපරිම ආසාදිතන් ඇතිවුනත් ජනගහනයෙන් 0.2% වගේ තම්යි කියල ඒකට ඇතුලත් වෙන්න පුලුවන්. 99.8% ක් දෙනාට ගැටලුවක් ඇතිවෙන්නෑ කියල තමයි. මගේ යාලුවෙක් කිව්වෙ. එයගේ වයිෆ් ලැටින් ඇමරිකන් රටක මෙඩිකල් ෆ්‍රීල්ඩ් එකේ හයි රෑන්ක් එකක් දරන කෙනෙක්. අපේ ජාන හා නේපාල් වල ඉන්න අයගෙ ජාන කොරොනා වලට ලොකු ප්‍රතිරෝධයක් දක්වනවලු. අපේ මිලිටරි අන්කල්ල මිනිස්සු නිරෝධායන කදවරු වලට දක්කල ඉවරවෙලා ෆ්‍රී ටයිම් එකක් ලැබුනම ඒ රටවල කරනව වගේ පරික්ශන සිදුකරාවි. එතකම් අපි පරිස්සම් වෙලා ඉදිමු.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    ලොල් සිත නිවන කතා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    https://www.worldometers.info/coronavirus/country/nepal/

    Coronavirus Cases:144,872
    Deaths:791
    Recovered:99,605

    Total Population : 29,295,447

    0.2% කියන්නේ 58590

    නේපාල් දැනටම fail lol

    ලංකාව ගැන කිව්ව කතාව නම් හරි..මොකද කොරෝනා කියන්නේ ලංකාවේ virus එකක් නිසා :P
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    https://www.worldometers.info/coronavirus/country/nepal/

    Coronavirus Cases:144,872
    Deaths:791
    Recovered:99,605

    Total Population : 29,295,447

    0.2% කියන්නේ 58590

    නේපාල් දැනටම fail lol

    ලංකාව ගැන කිව්ව කතාව නම් හරි..මොකද කොරෝනා කියන්නේ ලංකාවේ virus එකක් නිසා :P
    කොහෙද මම කියල තියෙන්නෙ නේපාලයේ 0.2% වෙනව කියල. මම කියල තියෙන්නෙ උන් ටත් අපිට වගේ රෙසිස්ටන්ස් එකක් තියෙනව කියල.

    නේපාලයට අපිට වඩා ලොකු තර්ජනයක් තියෙනව. ලංකාවට පිහිටීමේ (දූපතක්) වාසියක් තියෙනව. කොවිඩ්-19 කියන්නෙ වසංගතයක්. වසංගතවලදි පාරිසරික බලපෑම ඉතා තදින් බලපානවා. නේපාලය ඉන්දියවට වඩා උෂ්ණත්වයෙන් අඩු රටක්. අනික පට්ට දුප්පත් රටක්. තත්වය එහෙම තිබිලත් අනෙක් රටවලට සාපේක්ශව අඩු පතිරීයමක් තමයි තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Voldemort Bro

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහෙද මම කියල තියෙන්නෙ නේපාලයේ 0.2% වෙනව කියල. මම කියල තියෙන්නෙ උන් ටත් අපිට වගේ රෙසිස්ටන්ස් එකක් තියෙනව කියල.

    උන්ට ඇති රෙසිස්ටන්ස් එකක් නැහැ..අපේ ලංකාවේ උන්ට නම් තියෙනවා
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උන්ට ඇති රෙසිස්ටන්ස් එකක් නැහැ
    ඒක උබ පිලිගන්න විදිය. මම මේ දම්පටින් පෙනපුව ඔය කියන ලැටින් ඇමරිකන් රීජන් එකේ තියෙන ටිකක්. දැන් බලපන් උන්ගෙ මැරුණ ගානයි. නේපාලෙ මැරුන ගානයි.
    Opera Snapshot_2020-10-22_122308_covidstatistics.org.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒක උබ පිලිගන්න විදිය. මම මේ දම්පටින් පෙනපුව ඔය කියන ලැටින් ඇමරිකන් රීජන් එකේ තියෙන ටිකක්. දැන් බලපන් උන්ගෙ මැරුණ ගානයි. නේපාලෙ මැරුන ගානයි.
    View attachment 98137

    තව මාසයකින් විතර බැලුවා නම් සමහර විට වෙනස් වේවි මේ දත්ත..තාම Nepal වල උච්ච්ච්තම තැනට ඇවිත් නැහැ ඔය අනෙක් compare කරන රටවල් එක්ක බැලුවම...