පානදුරෙත් කොරෝනාද?

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    උපන් ගම සහ ජීවත් වෙන ගම මචං
    අද ඔෆිස් ඉන්නේ
    එකෙක් වත් නෑ හරි හමන් විස්තරයක් ගන්න. ඒකයි මෙකේ දැම්මේ. ගෙවල් පැත්තේ උන් වැඩනේ.
    appata mama horethuduwe ban meheth wahayi da
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Yako balan giyama elakiri ekama panadure ne. Moratuwa panadura kalutara.
    තනියෙන් ගෙදරක ජීවත් උනානං ඕකෙන් බේරිලා ඉන්න එක එච්චර අමාරු නෑ බන්. කීප දෙනෙක් ඉන්නකොට ඒ යක්කු යන එක නවත්තන්න බෑනෙ. Health & Safety ගැන ඇන ඇන කියල දෙන්නත් බෑ. තමන් දැනගන්න ඕන තමන් පරිස්සම් උනොත් තව කෙනෙක් රැකෙනවා කියන දේ. ඒවා ගැන කතා කරන්න ගිහින් කතා දුර දිග ගස්සගන්නවට වඩා හොඳයි ලැබෙන දේ බාරගන්න බලාගෙන ජිවත් වෙන එක. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218

    I respect your thinking pattern. I read your some comments.Specially not this quote.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    🔴පානදුර Ranga ආයතනය වසාදමයි.එහි සෙවකයන් දෙදෙනෙකුට කොරොනා.ඔවුන් පල්ලිමුල්ලේ පදින්චි කරුවන් වේ .

    🔴 පානදුර,පල්ලිමුල්ල ඒෂියා බයික් ආයතනයේ කාන්තාවකට කොරෝනා

    FB group valavath aranchiyak nane
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218
    113
    අනේ මන්දා දැන් කඩ කාරයොත් negative මාකටින් කරනවා බං ඇත්ත මොකක්ද බොරුව මොකක්ද හොයාගන්න බෑ. ටවුන් එකේ ලොකු සෙල් එකක් කරන කඩයක් නෙ.
    හැබැයි ඉතින් ඕනම electric item ෆෝන් එකක් dollars ටිකක් එහෙම මාරු කරගන්න තියෙන එකම තැන පානදුරේ.