සියලුම දෙනාගේම දැනුවත් වීම සදහා.
මම පානදුරේ ඉන්නේ. අවුරුදු 26ක girl කෙනෙක්. 2023.09.26 දින මම. තනියම නුගේගොඩ යන්න පානදුරෙන් අලුත්ගම බස් එකේ නැග්ගා. මන් නැග්ගම මගේ ලගින් පිරිමි ලමෙක් ඉදගත්තා. ඒ boy කියුවා මන් ගැන මොකුත් හිතන්නෙපා මෙහෙම කියුවට ඔයාගේ කලිසමේ මොනා හරි ගෑවිලා කියලා. මන් කියුවා අහ්.. කියලා මන් බය උනා. එකපාරටම. ඒත් මන් හරි thnk u මන් ඒක manage කරගන්නම් කියලා කියුවා. ප්රශ්නම අහනවා කතා කරනවා ගෙවල් කොහෙද අහනවා. ඔයා බහින්න change කරගෙන එන්න. කියලා 10 පාරකට වඩා කියුවා. ඉවරයක් නෑ ලගට කතා කරන්න එනවා ගනන් ගත්තේ නැතුව හිටියත් කතා කරනවා. කලිසම නිසා නැගිටලා යන්නත් බෑ. අසරන වෙනවා. මන් අම්මට කෝල් එකක් අරන් අම්මතෙක්ක කෝල් එකෙම ආවා. මන් බහින්න ලන් උනා. මන් ඇදගෙන හිටියේ සුදු කලිසමක් ඇත්තටම office එකකට යන්න ඕනී නිසා ඒක ඇන්දේ. මන් බැස්සා ඒ boy ත් බැස්සා. එන්නකෝ ඕක මොකක් හරි කරමු එන්නකො යන්න කියලා කතා කරා. පහලට යමු එන්න පොඩ්ඩක් කියලා කතා කරනවා. මන් බෑ ඕනී නෑ ඕනී නෑ කියලා එතන shop එකක දොරට මන් ඇලිල හිටියේ. මට දුවන්නත් බෑ කලිසම නිසා. මුස්ලිම් ඇන්ටි කෙනෙක් ඉදලා එයා කියුවා මෙයා girl කෙනෙක් oyaa boy කෙනෙක් මන් බලන්නම් ඔයා යන්න කියලා. ඊට පස්සේ එයා ගියා. මන් ඒ ඇන්ටිගෙන් ඇහුවා මගේ කලිසම බලලා කියන්න කියලා. ඒ ඇන්ටි කියුවා ඔහොම යන්න බෑ දරුවෝ කියලා. ඇඩුනත් එක්ක . ලැජ්ජයි. Shop එකකට ගිහින් ලෙගින් එකක් අලුතෙන් අරන් මන් කලිසම ගලවලා බලනකොට මන් දැක්කේ ඒක විදපු තින්ත පාරක්. මන් නම් දෙවියනේ කියලා බේරිලා ආවා. අර පිරිමි ලමයා විදලා තියෙන්නේ මන් බස් එකට නගිද්දී. ඒක තේරුනේ අන්තිමට මට. මෙහෙම දෙයක් උනොත් බහින්න එපා කීයටවත් කොහොමහරි බැහැලා හරි එක්කන් යන්න try කරනවා . මේක දැම්මේ තව කෙනෙක් අමාරුවේ වැටෙයි කියලා . මේ මගේ කලිසම මේක දැක්කම පාරේ යන්න බෑනේ. මේ රින්සෝ දාලා ඒත් යන්නේ නෑ .ඔයාලට මෙහෙම උනොත් පරිස්සම් වෙන්න . Plz admin meka danna . Mata unu eka thawa kenkta wenna oni ne. Pls.
ස්තුතියි
copied