පානදුර ඉන්න උන් තම තමන්ගේ ගෑනු පරිස්සම් කරගනින්

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සමහර විට අලුත්ගම - නුවර බස් එකක් වෙන්න ඇති..
     
    • Like
    Reactions: CXXXC

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,603
    1,128
    113
    Aluthgama-Colombo bus ekak wennathi.Katubadden bahala yanna puluwan neda Nugegodata...🤔
    Nugegoda panadura bus ekak thiyenawa. Me kiyanne aluthgama bus eke nagga kiyala. colombo yanawanam kiyanne colombo bus eke nagga kiyala
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    issellama kiyapan panaduren aluthgama bus eke nagala nugegoda awe kohomada kiyala :rolleyes:
    බස් දෙකක යනවා ඇති හුත්තෝ. අනිත් එක මම දැක්කා මේ වගේ ම තව පෝස්ට් එකක්. ඒක වෙලා තිබුනේ සාරියක් ඇදපු කෙල්ලෙකුට. ඒකත් පානදුර මයි බන්.පාලමක් ලග. ඔය ගේම් එකට බැහැලා ඉන්න සෙට් එකක් ම ඉන්නවා. ඒ අතරේ ගෑනුත් ඉන්නවලු යකෝ

    Boru wage bn..

    Ohoma ambarenne na..bus eke mun denna witharada idala thiyenne..
    මම දැක්කා මේ වගේ ම තව පෝස්ට් එකක්. ඒක වෙලා තිබුනේ සාරියක් ඇදපු කෙල්ලෙකුට. ඒකත් පානදුර මයි බන්.පාලමක් ලග. ඔය ගේම් එකට බැහැලා ඉන්න සෙට් එකක් ම ඉන්නවා. ඒ අතරේ ගෑනුත් ඉන්නවලු යකෝ
    ------ Post added on Sep 28, 2023 at 12:24 PM
     
    • Like
    Reactions: reddit
    මේක බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන්. මම ඒලෙවල් කාලෙ ක්ලාස් ගිහින් ගාල්ලෙන් ගෙදර එන්න බස් එකට නැග්ගා. තනියම හිටියෙ. බස් එක ආපු ගමන් මම බස් එකට නැග්ගා. පිටිපස්ස හරියෙ මම විතරයි හිටියෙ. එකපාරටම ඒකාලෙ වයස 25ක 30ක වගේ එක්කෙනෙක් ඇවිත් මගේ ලගින් වාඩි උනා එච්චර ශීට් තිබිලත්. වාඩි වෙද්දිම මට තේරුනා අමුත්තක්. මම එහෙමම නැගිට්ටා වෙන ශීට් එකකින් වාඩි උනා. ආයෙත් ඒ කෙනා නැගිටින්න හදනකොට වෙන ඇන්ටි කෙනෙක් ඇවිත් මම ඉදපු හරියෙ වෙන ශීට් එකකින් වාඩි උනා. අර මනුස්සයා එහෙමම බැහැලා ගියා. පොඩි දෙයක් උනාට මට ගොඩක් බය හිතුනා එදා. මට බස් වලදි ඕක තමයි බය හිතෙන සිදුවීමකට උනේ. :(
     
    • Like
    Reactions: residue

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93

    කොල්ලා ලස්සන උනා නං උබම ගිහිං ළගින් ඉඳ ගනී නේද?
     
    • Dislike
    Reactions: residue

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    මේක බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන්. මම ඒලෙවල් කාලෙ ක්ලාස් ගිහින් ගාල්ලෙන් ගෙදර එන්න බස් එකට නැග්ගා. තනියම හිටියෙ. බස් එක ආපු ගමන් මම බස් එකට නැග්ගා. පිටිපස්ස හරියෙ මම විතරයි හිටියෙ. එකපාරටම ඒකාලෙ වයස 25ක 30ක වගේ එක්කෙනෙක් ඇවිත් මගේ ලගින් වාඩි උනා එච්චර ශීට් තිබිලත්. වාඩි වෙද්දිම මට තේරුනා අමුත්තක්. මම එහෙමම නැගිට්ටා වෙන ශීට් එකකින් වාඩි උනා. ආයෙත් ඒ කෙනා නැගිටින්න හදනකොට වෙන ඇන්ටි කෙනෙක් ඇවිත් මම ඉදපු හරියෙ වෙන ශීට් එකකින් වාඩි උනා. අර මනුස්සයා එහෙමම බැහැලා ගියා. පොඩි දෙයක් උනාට මට ගොඩක් බය හිතුනා එදා. මට බස් වලදි ඕක තමයි බය හිතෙන සිදුවීමකට උනේ. :(
    Screenshot_20230928_130310_Gallery.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේක බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන්. මම ඒලෙවල් කාලෙ ක්ලාස් ගිහින් ගාල්ලෙන් ගෙදර එන්න බස් එකට නැග්ගා. තනියම හිටියෙ. බස් එක ආපු ගමන් මම බස් එකට නැග්ගා. පිටිපස්ස හරියෙ මම විතරයි හිටියෙ. එකපාරටම ඒකාලෙ වයස 25ක 30ක වගේ එක්කෙනෙක් ඇවිත් මගේ ලගින් වාඩි උනා එච්චර ශීට් තිබිලත්. වාඩි වෙද්දිම මට තේරුනා අමුත්තක්. මම එහෙමම නැගිට්ටා වෙන ශීට් එකකින් වාඩි උනා. ආයෙත් ඒ කෙනා නැගිටින්න හදනකොට වෙන ඇන්ටි කෙනෙක් ඇවිත් මම ඉදපු හරියෙ වෙන ශීට් එකකින් වාඩි උනා. අර මනුස්සයා එහෙමම බැහැලා ගියා. පොඩි දෙයක් උනාට මට ගොඩක් බය හිතුනා එදා. මට බස් වලදි ඕක තමයි බය හිතෙන සිදුවීමකට උනේ. :(

    80 ගණන් වල කොහොමත් භීෂණය තදට තිබුනා නේ...ඒ කාලේ අසහන කාරයෝ ගොඩ හිටියා කියලා අහලා තියෙනවා ඇන්ටි :)