පානදුර ටවුන් එඑකෙම හොද පිරිසිදු .. දවල්ට කෑම කන්න කඩයක් දන්නවද ?
Prime HD Well-known member Feb 22, 2016 2,313 1,042 113 ග්‍රහලෝකෙක Sep 2, 2020 #1 පානදුර ටවුන් එඑකෙම හොද පිරිසිදු .. දවල්ට කෑම කන්න කඩයක් දන්නවද ? Reactions: Ajnaagni and D_Mad
dhanuconfi Well-known member Jul 20, 2016 819 351 63 lankawe Sep 2, 2020 #2 Hospital eka ඉස්සරහ chili කියල කඩයක් තියෙනව Reactions: THE_RAIN, D_Mad and Prime HD
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Sep 2, 2020 #3 mtath wadagath Reactions: Amila.ELE, The Kingslayer, D_Mad and 1 other person
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,661 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Sep 2, 2020 #4 Nirmala, Lakrasa Reactions: Ajnaagni, D_Mad and Prime HD
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 2, 2020 #5 පානදුරේ ගෝඩ් ඉන්නවා.. මන්න පාරක් කන්න නම් @scurvy Reactions: HuntsMan, chathuranirmal, Ajnaagni and 6 others
dilshanmad Active member Apr 15, 2008 316 135 43 Sep 2, 2020 #6 පානදුර උසාවිය ලග නෙලුම් කොලේ මරු Reactions: D_Mad, batwise and Prime HD
shameera89 Well-known member Jun 26, 2013 16,349 12,619 113 Piliyandala Sep 2, 2020 #7 Lakrasa Reactions: D_Mad and Prime HD
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Sep 2, 2020 #8 බම්ප් Reactions: NRTG, D_Mad, The Kingslayer and 1 other person
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 2, 2020 #9 සිංහල ඒව නම් ඔක්කොම ඵක වගේ.. Reactions: D_Mad and Prime HD
E ExamHe Well-known member Mar 28, 2019 5,578 4,334 113 Sep 2, 2020 #10 station eka kittuwa thanak kypnko Reactions: Prime HD, D_Mad and diaschamath
D diaschamath Junior member Jul 10, 2007 30 10 8 Sep 2, 2020 #11 ExamHe said: station eka kittuwa thanak kypnko Click to expand... COCO beach Reactions: D_Mad and ExamHe
E ExamHe Well-known member Mar 28, 2019 5,578 4,334 113 Sep 2, 2020 #12 diaschamath said: COCO beach Click to expand... ganan khmada Reactions: diaschamath and D_Mad
D diaschamath Junior member Jul 10, 2007 30 10 8 Sep 2, 2020 #13 sadaranai...https://www.facebook.com/cocobeachpanadura/ Reactions: Prime HD and D_Mad
dinuwije Well-known member Oct 18, 2006 5,284 648 113 42 Moratuwa Sep 2, 2020 #14 ලක්රස.. ලොක් down කාලේදී ඔක්කොම වහ ගෙන ඉද්දි deliver කරලම දුන්නේ ලක්රස... ඒකට සලකන්න මම දිගටම ගන්නේ මෙතනින්.. කෑමත් රසයි Reactions: Prime HD and D_Mad
ලක්රස.. ලොක් down කාලේදී ඔක්කොම වහ ගෙන ඉද්දි deliver කරලම දුන්නේ ලක්රස... ඒකට සලකන්න මම දිගටම ගන්නේ මෙතනින්.. කෑමත් රසයි
pazzy12 Well-known member Feb 16, 2011 5,555 6,857 113 Gedara Sep 2, 2020 #15 ExamHe said: station eka kittuwa thanak kypnko Click to expand... Navro seafood restaurant. Eka niyamai. Station eka gawa beach side Reactions: Prime HD and D_Mad
ExamHe said: station eka kittuwa thanak kypnko Click to expand... Navro seafood restaurant. Eka niyamai. Station eka gawa beach side
E ExamHe Well-known member Mar 28, 2019 5,578 4,334 113 Sep 2, 2020 #16 pazzy12 said: Navro seafood restaurant. Eka niyamai. Station eka gawa beach side Click to expand... daily kama ganna thanak hyanne bn Reactions: Prime HD and D_Mad
pazzy12 said: Navro seafood restaurant. Eka niyamai. Station eka gawa beach side Click to expand... daily kama ganna thanak hyanne bn
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Sep 2, 2020 #17 Pandaura kollo wehi wehelane Reactions: Prime HD and D_Mad
buddikagayan Well-known member Jan 25, 2012 27,335 16,030 113 Colombo Sep 2, 2020 #18 Nirmala, Lakrasa Reactions: Prime HD
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Sep 2, 2020 #19 Bhuddhi රෙස්ටුරන්ට් Reactions: D_Mad and Prime HD
A abu0094 Active member Mar 28, 2015 241 136 43 Sep 2, 2020 #20 daily කෑම කන්න නං වැඩි මෝස්තර නැති artificial flavors නැති වැඩිය තෙම්පරාදු කරන්නැති සිංහල කෑම තියෙන කඩේකින් කන්ඩ බලපන් නැත්තං මාස හය හතක් විතර යනකොට නිකම්ම බඩු බනිස් වෙනවා. Reactions: Dr.Rosheen, D_Mad and Prime HD
daily කෑම කන්න නං වැඩි මෝස්තර නැති artificial flavors නැති වැඩිය තෙම්පරාදු කරන්නැති සිංහල කෑම තියෙන කඩේකින් කන්ඩ බලපන් නැත්තං මාස හය හතක් විතර යනකොට නිකම්ම බඩු බනිස් වෙනවා.