ඊයේ පානදුරේන් කොරොනා රොගින් 87 දෙනෙකු හදුනාගැනේ.
PANADURA - 7
PANADURA NORTH - 58
PANADURA SOUTH - 19
පින්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ .
u pannada ban? nathnam thawama ara boat eke da?ස්කර්වී පන්දදුරෙන් පැන්නේ ඕක හින්ද තමයි
------ Post added on May 3, 2021 at 11:20 AMස්කර්වී පන්දදුරෙන් පැන්නේ ඕක හින්ද තමයි

මුගේ කටේම තියෙන්නේ සිංහලු ඉවරයි, බඩුම තමයි..
එකෙක් නැනේ මුව CID එකට අල්ලලා දෙන්න මිනිස්සු අනවශ්ය ලෙස බය කරනවා කියලා![]()
CID හරියන්නෙ නෑ. ඕකට නන්දසේනට කියපන් ප්‍රා, කහබලල්ලුවගෙ පැරා මිලිටරි එකක් හදන්න කියල. එතකොට උඹල ඔත්තුව දුන්න ගමන් උස්සන්ගිහින් මරණවමුගේ කටේම තියෙන්නේ සිංහලු ඉවරයි, බඩුම තමයි..
එකෙක් නැනේ මුව CID එකට අල්ලලා දෙන්න මිනිස්සු අනවශ්ය ලෙස බය කරනවා කියලා![]()
ස්කර්වී පන්දදුරෙන් පැන්නේ ඕක හින්ද තමයි
iwara naddaමුගේ කටේම තියෙන්නේ සිංහලු ඉවරයි, බඩුම තමයි..
එකෙක් නැනේ මුව CID එකට අල්ලලා දෙන්න මිනිස්සු අනවශ්ය ලෙස බය කරනවා කියලා![]()