පානදුර සිට බස්...

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    පානදුර සිට බස්...

    මචන්ලා

    * පානදුර සිට සූරියවැවට හෝ
    * පානදුර සිට ඇඹිලිපිටියට බස් තියෙනවා ද ?
    බස් පිටත් වෙන වෙලාවල් දන්නව නම් කියන්න යාලුවනේ
    බොහොම ස්තුතියි.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඔව් මචන්
    35695463_198016314252880_4549388303777923072_o.jpg


    පානදුර දුර ගමන් සේවා

    මේ සයිට් එක දැන් හොයාගත්තෙ ..
    මම කෝල් කලා

    6:00ට පානදුර ස්ටෑන්ඩ් එකට සූරියවැව බස් එක එනව ලු. 6:10ට පිටත් වෙනව ලු.
    ඊලඟ බස් එක 7:30ට එන ඇඹිලිපිටිය එක කිව්වා
    සීට් බුකින් දාන්න බෑ කිව්වා.