පානදුර සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරුවෙක් පිහියෙන් ඇනලා. 🔪🩸

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    eke ekek merila thinne... IJSE eke idla ayn wela lagadi wena institute ekak demma. miniha thama mn hithanne seen ekata arrest krla thiyenne Niroth kiyla sir knk mn hithanne porage gedara thma meka wela thinne
    මේ යකාද බන් මිනිමරුවා, තට්ටයා vs තට්ටයා සීන් එකක් වගේ 🥴 🥴

     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    walathara (2).gif
    අඩේ fb/youtube ගොසිප් චැනල් කරන හිගන්නෙක්ට මේක සෙට් උනොත් ඔය නිව්ස් එකේ thumbnail එකට ලොවෙත් මේක ගන්නවා 🤣
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    අඩේ fb/youtube ගොසිප් චැනල් කරන හිගන්නෙක්ට මේක සෙට් උනොත් ඔය නිව්ස් එකේ thumbnail එකට ලොවෙත් මේක ගන්නවා 🤣
    hiru hari derana hari dakka nam iwarayi ithin baiyo ahuwenawa
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo



    පානදුර වලානේ නිවෙසක මුදල් ආරවුලක්
    නිවෙස වෙත පැමිණි 29 හැවිරිදි තරුණයෙකු හා
    ගේ හිමි පරිගණක ඉංජිනේරුවරයා අතර බහින් බස් විමක්
    පිහිපාරකින් තරුණයා මරුට

    මියගොස් ඇත්තේ මාතර කබුරුගමුව තුඩැල්ල
    සචින් තමල්ක නැමැත්තෙකි

    මුගේ රිපෝට් කිරිල්ලනම් නිල්...

    කව්ද බන් පානදුර ප්‍රසිද්ධ පරිගණක ඉංජිනේරුවා?
    හරියට එකයි වගේ ඉන්නේ පානදුරටම හුකන නිව්ස් මෙව්වා නම්
    ------ Post added on Dec 10, 2025 at 4:30 PM

    gedara aithi ekada marune
    බලපන්කො කිසිම පැහැදිලි තාවයක් නැ නිව්ස් රිපෝට කිරිල්ලේ
    ------ Post added on Dec 10, 2025 at 4:32 PM
     
    • Haha
    • Like
    Reactions: supun_sg and Psiko

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    nane ban okata dan awurudu 50+ wath athi. masa 6k wage innakota bailout labenawa. ita kalin gatta unuth innawa. ita passe ithin naduwa yanawa sahena kalayak. aduma 20k giyoth ithin uge life eka kohomath iwarai. mu kata waradda gatte nath nam hena kal naduwa adinna puluwan
    Awrudu 20 yanne hena set ekak inna, direct sakki nathi complex nadu, mewa ona nam 5-10 yai..
    Anika lawyers lata gewalama muge sesathama iwara karan parata watena ganata awith eeta passe athulata yanna wenne...

    Horakamin kudu walin hamba karapu unta nam ganak na, but normal ekek nam pawlama flat ma wela yanawa..
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    පස් පාරක් ඇනලලු. මාර හුකන්නෙක් තමයි. 🤷🏻‍♂️
    රැවුලා නම් සික් කිාරයෙක් වගේ..පොරට පට්ට විදිහට තද වෙන එකක් සහ ගොඩක් ලොකු ඊගෝ එකකින් පෙලෙන්නේකු වගේ පෙන්නේ...අරැත් ගේම ඉල්ලන ඇති මූ කාමරයක් විතරක් දීලා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    රැවුලා නම් සික් කිාරයෙක් වගේ..පොරට පට්ට විදිහට තද වෙන එකක් සහ ගොඩක් ලොකු ඊගෝ එකකින් පෙලෙන්නේකු වගේ පෙන්නේ...අරැත් ගේම ඉල්ලන ඇති මූ කාමරයක් විතරක් දීලා
    Nikan pihiyen ainne na ban, nakiyata aru gahuwada danna.. eeta passe gei thiyana pihiyak aran anna wenna puluwan..
    U panala gihillath nane, bara welane.. anika uge idama athule siddiya une..
    Ekiyanne mu self defence ekata anna kiyai boho wita..
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    Nikan pihiyen ainne na ban, nakiyata aru gahuwada danna.. eeta passe gei thiyana pihiyak aran anna wenna puluwan..
    U panala gihillath nane, bara welane..
    Ekiyanne mu athmarakshawata anna kiyai boho wita..
    ඔව් ඒකත් ඇත්ත...අරැ ආවද දන්නේ නැ මම දකුණු ගාගෙන මු කියන්නැති මම පානදුර කියල...