පාන්ඩුව නාගනී! : 😆😆

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,699
    8,922
    113
    ulan bator
    අභියාචනයකදී සාක්ෂි අලුතෙන් කැඳවන්න බැහැ , අලුත් සාක්ෂි සලකා බැලීමක් සිදු කරන්නේ නැහැ

    අභියාචනා නඩු විභාගයකදී කරන්නේ මේ නඩුවේ මුල් අවස්ථා අධිකරණයේදී ඉදිරිපත් වූ සාක්‍ෂි හා ලබල දීපු තීන්දුව අතර සිද්ධිමය හෝ නීතිමය දෝෂයක් තියෙනවනම් ඒක ගැන සලකලා බලලා තමා අධිකරණය අභියාචනය සම්බන්ධයෙන් තීන්දුවකට එන්නේ

    ඒ හැර වෙනත් තව සාක්ෂි තිබුණා, තව අලුත් දේවල් අහන්න තිබුණා, වගේ දේවල් සලකා බැලීමක් අභියාචනයේදී සිද්ධවෙන්නෙ නෑ
    eka gana no idea... eth me natau nadagamen lanakwe economy ekata satha 5ka wasiyak naha!

    nikam mala wikara witharai. oo hora kapuwa hoyanne kawadda?



    ------ Post added on May 29, 2025 at 9:26 PM