පාන්ඩුව නාගනී! : 😆😆

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator

    නිකම් කැරම් බොර්ඩ් බෙදපු එක අපරාදෙයක්ද ෆ්‍රෙන්ඩ්ස්?

    https://sundaytimes.lk/online/news/carrom-sri-lanka-mens-team-wins-world-championship/18-1011505

    Carrom: Sri Lanka Men's team wins World Championship​

    Sport

    The Sri Lanka Men's National team won the 7th Carrom World Championship 2016 in Birmingham, England beating title holders India in the final.

    Skipper Chamil Cooray led the Sri Lanka team beating Indian R.M. Shankara 25/8 and 25/12 while World Champion Nishantha Fernando thrashed D. Sandeep 2-1 to lift the side up.

    Fernando lost the first set to 16-21 but bounced back strongly to claim the following two sets by 25/1 and 25/15, sealing the Men's team World Championship.

    Mohamed Sherrifdeen was defeated by A. Riyaz 0-2 after conceding the sets by 7/25 and 4/25.

    Sri Lanka beat Italy 3-0, Germany 3-0 and hosts the United Kingdom 3-0 in the first round and trounced Maldives by 2-1 in the quarter-final.

    Meanwhile the Sri Lanka women team had to sign off as runners-up to India in the final.

    මහියා දාර හොරෙක් කියල දැන දැන මෙ වගෙ ලදරම් කෙස් හදල නිකරුනෙ ජනතා බදු මුදල් නාස්ති කිරීම ගොන් වැඩක්!
     
    Last edited:

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    නිකන් දෙන එක නීතිවිරෝධී නෑ.
    නිකන් දෙනවනම් ඒක කරන ක්‍රමවේදයක් තියෙනවනේ, අනුමැති ගන්න ඕනේ තැන් තියෙනවනේ. එහෙම කළා නම් කැරම් බෝඩ් නෙමේ ඕනේ මගුලක් නිකන් බෙදන්න පුළුවන්.

    නිසි ක්‍රමවේද නැතිව රජයේ සල්ලි වලින් බඩු බෙදපුවාම තමා නඩු වැටෙන්නේ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704
    113
    image.png

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    කීයක් දෙනවාද මේවා හොයලා දානවට?
    හොරෙක් හරි මොකෙක් හරි හිරෙ දාද්දි උව දාන්න ඔන සොලිඩ් හිල් නැති කෙස් එකක් හදල!

    දැන් මහියාගෙ ලොයස්ලා මෙක උස්සන් ඇවිල්ල ආර්ගිව් කරාම කොමිසමට පුකෙ ඇගිල්ල ගහ ගන්න වෙනෙ! උන් කියන්නෙ නොමිලෙ බඩු බෙදපු එකෙන් රටෙ ජනතාවගෙ සුබසාදනෙට යොදවන්න තිබ්බ මුදල් අපතෙ ගියා කියල! එත් බඩු බෙදපු එකෙ ප්‍රතිපල ලැබිල තියෙනවා!

    එ වගෙම 2016න් පස්සෙ ආයෙ වින් එකක් නැහ!

    මහින්දගෙ කාලෙ ක්‍රිකට් වලට උනෙත් මෙකම නෙද? උ ගියාට පස්සෙ ක්‍රිකට් වල පල්ලට ගියා නෙද?
     
    • Like
    Reactions: vali aththa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    නිකම් කැරම් බොර්ඩ් බෙදපු එක අපරාදෙයක්ද ෆ්‍රෙන්ඩ්ස්?

    https://sundaytimes.lk/online/news/carrom-sri-lanka-mens-team-wins-world-championship/18-1011505

    Carrom: Sri Lanka Men's team wins World Championship​

    Sport

    The Sri Lanka Men's National team won the 7th Carrom World Championship 2016 in Birmingham, England beating title holders India in the final.

    Skipper Chamil Cooray led the Sri Lanka team beating Indian R.M. Shankara 25/8 and 25/12 while World Champion Nishantha Fernando thrashed D. Sandeep 2-1 to lift the side up.

    Fernando lost the first set to 16-21 but bounced back strongly to claim the following two sets by 25/1 and 25/15, sealing the Men's team World Championship.

    Mohamed Sherrifdeen was defeated by A. Riyaz 0-2 after conceding the sets by 7/25 and 4/25.

    Sri Lanka beat Italy 3-0, Germany 3-0 and hosts the United Kingdom 3-0 in the first round and trounced Maldives by 2-1 in the quarter-final.

    Meanwhile the Sri Lanka women team had to sign off as runners-up to India in the final.

    මහියා දාර හොරෙක් කියල දැන දැන මෙ වගෙ ලදරම් කෙස් හදල නිකරුනෙ ජනතා බදු මුදල් නාස්ති කිරීම ගොන් වැඩක්!

    දැන් මුන් ඔක ඇපීල් කරල මෙ චැන්පියන් ශිප් දිනපුවා එක්ක උස්සන් ආවම තමා ආතල් එක!

    ඔය කැරම්බෝඩ් බෙදුවේ ක්‍රිඩා සමාජ වලට යැ. මයිනාගේ ඡන්දේ වෙලාවේ පක්ෂ කාර්යාල වලටනේ. උන් කැරම් චැම්පියන්ශිප් වචනයවත් දන්නවාද දන්නැ 😄😄

    පැරඩි උනත් ගතියක් තියෙන්නේ හොයලා බලලා ලියනවානම්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    හොරෙක් හරි මොකෙක් හරි හිරෙ දාද්දි උව දාන්න ඔන සොලිඩ් හිල් නැති කෙස් එකක් හදල!

    දැන් මහියාගෙ ලොයස්ලා මෙක උස්සන් ඇවිල්ල ආර්ගිව් කරාම කොමිසමට පුකෙ ඇගිල්ල ගහ ගන්න වෙනෙ! උන් කියන්නෙ නොමිලෙ බඩු බෙදපු එකෙන් රටෙ ජනතාවගෙ සුබසාදනෙට යොදවන්න තිබ්බ මුදල් අපතෙ ගියා කියල! එත් බඩු බෙදපු එකෙ ප්‍රතිපල ලැබිල තියෙනවා!

    එ වගෙම 2016න් පස්සෙ ආයෙ වින් එකක් නැහ!

    මහින්දගෙ කාලෙ ක්‍රිකට් වලට උනෙත් මෙකම නෙද? උ ගියාට පස්සෙ ක්‍රිකට් වල පල්ලට ගියා නෙද?
    උබ හිතන්⁣නෙ අධිකරණයේ ට්‍රයිල් ඇට් බා එක ඇස් වහන් තින්දු ලියනවා කියලාද? ඔය ඔය කියන හැම වචනයක්ම දේශන වලදි උසාවියෙදි කිව්වා. ඒවා උසාවියෙදි බිදවැටුනා.

    විත්තියෙ පැමිනිල්ලේ දේශන, නඩුකාරයාගේ තින්දුව ප්‍රකාශ කිරිම හොයන් කියවපං.
     
    • Like
    Reactions: silent one

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Ow mehema giyoth kohomada janasaviya athwesuma denne. Yako owage kelinma salli denne. 50 years jail
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator

    උබ හිතන්⁣නෙ අධිකරණයේ ට්‍රයිල් ඇට් බා එක ඇස් වහන් තින්දු ලියනවා කියලාද? ඔය ඔය කියන හැම වචනයක්ම දේශන වලදි උසාවියෙදි කිව්වා. ඒවා උසාවියෙදි බිදවැටුනා.

    විත්තියෙ පැමිනිල්ලේ දේශන, නඩුකාරයාගේ තින්දුව ප්‍රකාශ කිරිම හොයන් කියවපං.
    news wala nam kiwwe naha! compittu comisama kiyapu antima statement eka ahuwe . eka anuwa case ekaka naha! moo eliyata enawa!
    ------ Post added on May 29, 2025 at 7:48 PM

    lawyersala set na. lawyersla maru karanna ona!

    ------ Post added on May 29, 2025 at 7:48 PM

    ------ Post added on May 29, 2025 at 7:48 PM
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93

    නිකම් කැරම් බොර්ඩ් බෙදපු එක අපරාදෙයක්ද ෆ්‍රෙන්ඩ්ස

    Judges doesn't know this things ????, even depend lawyers??, I think attorney general appointment three judges panel to finish this case, that's why judges take this case continuously.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර

    නිකම් කැරම් බොර්ඩ් බෙදපු එක අපරාදෙයක්ද ෆ්‍රෙන්ඩ්ස්?

    https://sundaytimes.lk/online/news/carrom-sri-lanka-mens-team-wins-world-championship/18-1011505

    Carrom: Sri Lanka Men's team wins World Championship​

    Sport

    The Sri Lanka Men's National team won the 7th Carrom World Championship 2016 in Birmingham, England beating title holders India in the final.

    Skipper Chamil Cooray led the Sri Lanka team beating Indian R.M. Shankara 25/8 and 25/12 while World Champion Nishantha Fernando thrashed D. Sandeep 2-1 to lift the side up.

    Fernando lost the first set to 16-21 but bounced back strongly to claim the following two sets by 25/1 and 25/15, sealing the Men's team World Championship.

    Mohamed Sherrifdeen was defeated by A. Riyaz 0-2 after conceding the sets by 7/25 and 4/25.

    Sri Lanka beat Italy 3-0, Germany 3-0 and hosts the United Kingdom 3-0 in the first round and trounced Maldives by 2-1 in the quarter-final.

    Meanwhile the Sri Lanka women team had to sign off as runners-up to India in the final.

    මහියා දාර හොරෙක් කියල දැන දැන මෙ වගෙ ලදරම් කෙස් හදල නිකරුනෙ ජනතා බදු මුදල් නාස්ති කිරීම ගොන් වැඩක්!

    දැන් මුන් ඔක ඇපීල් කරල මෙ චැන්පියන් ශිප් දිනපුවා එක්ක උස්සන් ආවම තමා ආතල් එක!
    Ranil ai ban mechchara kuhaka?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    Judges doesn't know this things ????, even depend lawyers??, I think attorney general appointment three judges panel to finish this case, that's why judges take this case continuously.
    mahinda unnahege lawyerslage athe wade thiyenne! ekko meka appeal karala ihalama usswiyen wisi wenawa. eeta passe no katha!

    Ranil ai ban mechchara kuhaka?
    ranila try karanna aththe moowa meken atulata dammala hora kapuwa hoyanna!
    ------ Post added on May 29, 2025 at 8:36 PM

    ඇපීල් රිජෙක්ට් වෙනවා
    එච්චරයි
    ජනතාව දිගටම මාලිමාවට
    api hithuwe maluma anduwa yatathe usawiya swadeenai kiyala!
    ------ Post added on May 29, 2025 at 8:37 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    mahinda unnahege lawyerslage athe wade thiyenne! ekko meka appeal karala ihalama usswiyen wisi wenawa. eeta passe no katha!

    ranila try karanna aththe moowa meken atulata dammala hora kapuwa hoyanna!
    ------ Post added on May 29, 2025 at 8:36 PM

    api hithuwe maluma anduwa yatathe usawiya swadeenai kiyala!
    ------ Post added on May 29, 2025 at 8:37 PM
    ranila try karanna aththe moowa meken atulata dammala hora kapuwa hoyanna!

    Happy Game Show GIF by ABC Network
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    හොරෙක් හරි මොකෙක් හරි හිරෙ දාද්දි උව දාන්න ඔන සොලිඩ් හිල් නැති කෙස් එකක් හදල!

    දැන් මහියාගෙ ලොයස්ලා මෙක උස්සන් ඇවිල්ල ආර්ගිව් කරාම කොමිසමට පුකෙ ඇගිල්ල ගහ ගන්න වෙනෙ! උන් කියන්නෙ නොමිලෙ බඩු බෙදපු එකෙන් රටෙ ජනතාවගෙ සුබසාදනෙට යොදවන්න තිබ්බ මුදල් අපතෙ ගියා කියල! එත් බඩු බෙදපු එකෙ ප්‍රතිපල ලැබිල තියෙනවා!

    එ වගෙම 2016න් පස්සෙ ආයෙ වින් එකක් නැහ!

    මහින්දගෙ කාලෙ ක්‍රිකට් වලට උනෙත් මෙකම නෙද? උ ගියාට පස්සෙ ක්‍රිකට් වල පල්ලට ගියා නෙද?

    උබ හිතන්⁣නෙ අධිකරණයේ ට්‍රයිල් ඇට් බා එක ඇස් වහන් තින්දු ලියනවා කියලාද? ඔය ඔය කියන හැම වචනයක්ම දේශන වලදි උසාවියෙදි කිව්වා. ඒවා උසාවියෙදි බිදවැටුනා.

    විත්තියෙ පැමිනිල්ලේ දේශන, නඩුකාරයාගේ තින්දුව ප්‍රකාශ කිරිම හොයන් කියවපං.

    අභියාචනයකදී සාක්ෂි අලුතෙන් කැඳවන්න බැහැ , අලුත් සාක්ෂි සලකා බැලීමක් සිදු කරන්නේ නැහැ

    අභියාචනා නඩු විභාගයකදී කරන්නේ මේ නඩුවේ මුල් අවස්ථා අධිකරණයේදී ඉදිරිපත් වූ සාක්‍ෂි හා ලබල දීපු තීන්දුව අතර සිද්ධිමය හෝ නීතිමය දෝෂයක් තියෙනවනම් ඒක ගැන සලකලා බලලා තමා අධිකරණය අභියාචනය සම්බන්ධයෙන් තීන්දුවකට එන්නේ

    ඒ හැර වෙනත් තව සාක්ෂි තිබුණා, තව අලුත් දේවල් අහන්න තිබුණා, වගේ දේවල් සලකා බැලීමක් අභියාචනයේදී සිද්ධවෙන්නෙ නෑ
     
    Last edited:
    • Wow
    Reactions: nppcheguevara