පාන්ඩුව ෆෙල්?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,842
    13,185
    113
    35
    Spain
    තෙල් පෝලිං ගෑස් පෝලිං වල මිනිස්සු මැරුන කාලේ කට පුක වහගෙන මැදමුලනේ ගලි වලේ බැහැලා හිටපු වහල්ලු ටිකකට දැන් ලපයගේ පඩේ ගඳයි කියලා මැරෙන්න හදනවා.
    පඩේ කොහොමත් ගඳයි බන්
     
    • Haha
    Reactions: KDH

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    තෙල් පෝලිං ගෑස් පෝලිං වල මිනිස්සු මැරුන කාලේ කට පුක වහගෙන මැදමුලනේ ගලි වලේ බැහැලා හිටපු වහල්ලු ටිකකට දැන් ලපයගේ පඩේ ගඳයි කියලා මැරෙන්න හදනවා.
    ඔය කියපු ජාතියෙ උන්ගේ චන්දෙන් තමයි මේකා ආවෙත් කියලා වගේ වගක් නෑ. :lol: :lol:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    අම්මට සිරි හැංගිලා හිටපු බයියෝ සිලින්ඩර් බයියෝ ටැලිපෝන් ඔක්කොම ගන්වතුර නිසා එලි බැහැලා 😂
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,462
    113
    Ow aparade 21 namal baby wa Janadipathi karanang niyameta disaster eka handle karala athine
     

    Sen-lu

    Well-known member
  • මේ ස්වාභාවික ආපදා නවත්තන්න බෑ තමා ඒ උනාට මේ පකයො හරියට වෝනින් එකක්වත් දුන්නෙ නෑ. නාය යන පැති සේරගෙම නම කියල රතු නිවේදන ගානව. මොන පකක්ද රතු නිවේදන ගාල කරන්නෙ, ඒ පැතිවල මිනිස්සුන්ට මොනාද කරන්න ඕන මොනාද ආරක්ෂිත තැන් කියලවත් කියන්න ඕනනෙ.
     
    • Like
    Reactions: chinmak