මම දන්නෙ බුවෙක්ගෙ දුව (ඇතුලු තව හෙන සෙට් එකක්) ඔය management පැත්තෙන් nawaloka කියලා එකකින් ඔසී ගියා. මම හිතන්නෙ ඒවගේ උන් ගැන ඔය කියන්නෙ.
මොකක්ද මේ පාත් එක? ටෝපප් ඩිග්රි ප්‍රෝග්‍රෑම් ද?
අවුරුදු දෙකක් ලංකාවේ ඉතුරු ටික ඔසි වගේ සීන් එකක්. මගේ යාලුවෙක් OL වලින්, foundation එකක් කරලා ඔය පාත් එකේ ගියාGraduate Diploma of Management
මේ දවස්වල යු ටියුබ් ඇඩ්ස් යනවා ඔය ගැනම.අවුරුදු දෙකක් ලංකාවේ ඉතුරු ටික ඔසි වගේ සීන් එකක්. මගේ යාලුවෙක් OL වලින්, foundation එකක් කරලා ඔය පාත් එකේ ගියා
මාරම ට්‍රයි එකක් දෙන්නෙ උඹවගේ හිඟන්නෙක්ට මම මොනාද පොන්ස් ඔප්පු කරන්න ඕන? උඹට කොහොමත් මේවා අදාල නෑ. එදාවේල කන්න සල්ලි නැති උඹට මොන ඔසී හීනද පොන්නයෝ/අනේ තාරක,
තාරක හයි ක්ලාස් කියලා පෙන්වන්න දාන ත්‍රෙඩ්...![]()
![]()
මාරම ට්‍රයි එකක් දෙන්නෙ
හැබැයි ශෙයාර් කරන්නෙ ගු, අඩුකුලෙ විඩියො, කියන්නෙ කුනුහබ්බ
ඇල්ගොරිදම් එකෙන් අහුවෙනවා ලෙවල් එක
උඹවගේ හිඟන්නෙක්ට මම මොනාද පොන්ස් ඔප්පු කරන්න ඕන? උඹට කොහොමත් මේවා අදාල නෑ. එදාවේල කන්න සල්ලි නැති උඹට මොන ඔසී හීනද පොන්නයෝ/![]()
![]()