පාන්දර 7 වෙනකං අන්ලිමිටඩ් කිව්වට

AnuradhaRa

Well-known member
  • vas bundle (youtube addon) වලින් ඩේට කපනවද මංද බං

    කැරිම සක්කිලි කමක් තියෙන්නෙ SLT උන්ගෙ


    හැපි ඩේ එක දවසෙත් ඉස්සෙල්ලම කැපුනෙ youtube addon එකේ ඩේට ටික
    කෝල් කරල කිව්වට කවදාවත් ඒව හදල දෙන්නෙත් නෑ
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,457
    1
    62,183
    113
    Mother Earth
    vas bundle (youtube addon) වලින් ඩේට කපනවද මංද බං

    කැරිම සක්කිලි කමක් තියෙන්නෙ SLT උන්ගෙ


    හැපි ඩේ එක දවසෙත් ඉස්සෙල්ලම කැපුනෙ youtube addon එකේ ඩේට ටික
    කෝල් කරල කිව්වට කවදාවත් ඒව හදල දෙන්නෙත් නෑ
    උඹ දැන් කුණුහරප කියනෝ වැඩියි.🤷‍♂️ කපනෝ බිජ්ජ. අපිවත් නරක් කරන්නද හදන්නේ මෙතන.🙂