පාන්පිටි මිල පහළට🔴⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,715
    113
    පාන්පිටි මිල පහළට

    හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.

    ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇත.

    ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් මෙම මිල අඩුකිරීම සිදුකර තිබේ.

    පාන්පිටි මිල අඩුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගමේ සන්නාම සහ සමාගම් සන්නිවේදන අධ්‍යක්ෂ කාලිංග විජේසේකර මහතා,

    "2024 වසරේදී මූලික වශයෙන් අපි පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කළා. කලින් අඩු කිරීම පාන් මිල අඩු කිරීමට හේතු නොවූවත්, ආයතන දෙකම දැන් කිලෝග්‍රෑමයකට රුපියල් 10ක අමතර අඩු කිරීමක් සඳහා පියවර ගෙන තිබෙනවා. මෙමඟින් සමස්ත මිල අඩු කිරීම කිලෝග්‍රෑමයකට රුපියල් 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා. "

    "නවතම මිල අඩු කිරීම පිළිබඳ අප වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, බේකරි සංගමය මෙම මිල අඩු කිරීමේ ප්‍රතිලාභය පාන් සහ අනෙකුත් බේකරි භාණ්ඩවල අඩු කළ මිල ගණන් හරහා සාමාන්‍ය පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇතැයි අප අවංකවම විශ්වාස කරනවා."
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,961

    සීයත් කොරන්ඩ හිටියෙ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    අඩු කලාට බේකරි සංගම් වලින් නම් කෑම මිල අඩු කරන් නෑ වාසිය උන්ට මහජනතාවට හුප්පේ තමා.2022 වැඩි උන බඩු මිල තමා තාම මේන්ටේන් වෙන්නේ.මොනවා හරි අඩු උනා කියලා ඒ වාසිය මහජනතාවට එන්නේ නෑ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    අඩු කලාට බේකරි සංගම් වලින් නම් කෑම මිල අඩු කරන් නෑ වාසිය උන්ට මහජනතාවට හුප්පේ තමා.2022 වැඩි උන බඩු මිල තමා තාම මේන්ටේන් වෙන්නේ.මොනවා හරි අඩු උනා කියලා ඒ වාසිය මහජනතාවට එන්නේ නෑ
    මේක වෙන්න ඕනෙ අනිවා
     
    • Like
    Reactions: War Fighter

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අඩු කලාට බේකරි සංගම් වලින් නම් කෑම මිල අඩු කරන් නෑ වාසිය උන්ට මහජනතාවට හුප්පේ තමා.2022 වැඩි උන බඩු මිල තමා තාම මේන්ටේන් වෙන්නේ.මොනවා හරි අඩු උනා කියලා ඒ වාසිය මහජනතාවට එන්නේ නෑ
    බම්ප්
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඔතනත් තියෙන්නෙ monopoly එකක්. ඔය කම්පැනි දෙකට අමතරව වෙන ආයතනයකට ලංකාවට තිරිඟු පිටි ගේන්න බෑ කියල කතාවක් තිබුණා මොකක් හරි පරණ ගිවිසුමක් නිසා.
    හාල් ගෙන්නුවා වගේ ඕන කෙනෙක්ට ගේන්න චාන්ස් එක දෙන්න තියෙන්නේ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.
    මේ කම්පැනි දෙක ලොකුද ? මෙයාලට විතරක් ඒකාධිකාරයක් එන්න හේතුව මොකක්ද?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උඹේ අම්මගේ රොටි තැටියටනං වැඩ තියෙයි😍🤣🤣🤣
    උබේ අම්මගේ රොටි තැටියට බල්ලෝ වැඩේ දීලා උබ වගේ අඩු කුලේ වේසිගෙ පුතෙක් රෙනකොට වැටුන නිසා , උබට කිරියේ කොල්ලෝ අඩු කුලේ පද්දා කියනවා කියන්නේ ඇත්තද ? :ROFLMAO: 😂 :ROFLMAO: 😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබේ අම්මගේ රොටි තැටියට බල්ලෝ වැඩේ දීලා උබ වගේ අඩු කුලේ වේසිගෙ පුතෙක් රෙනකොට වැටුන නිසා , උබට කිරියේ කොල්ලෝ අඩු කුලේ පද්දා කියනවා කියන්නේ ඇත්තද ? :ROFLMAO: 😂 :ROFLMAO: 😂
    බේසිගේ පුතාට රචනා ලියන්න රිදිලා.

    ගිහිං මේක බලං තේ ගහපං🤣🤣🤣

    https://elakiri.com/threads/මුට-ලැජ්ජ-නැද්ද.2159654/
    🤣🤣🤣