පාන් උඩින් යයි. 🔥🔥

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Thanakolath ganan adunam kanna kiwwaki

    1kg 20/- wage athi 🤭

    Nelum kuluney naginna ena buddimath janathawata Thanakola Buger, Thanakola Pizza, Thanakola beema warga cocktails , Thana ice-cream wagema Thanakola punnakku mixed fried rice aduwata ganna puluwan edata.. Set wena ayata Thanakola Punnakku devilled bite ekka Especial Thanakola beer, Thanakola Wisky gattaheki..Kala beela beti gahannath Bera wewa laga place tiyei
     
    Last edited:

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    @yapa100 දැන් පාන් වැඩි වුනහම රෝස් පාන් ඵකක් කීයක් වෙයිද දන්නෑ නේ..මම කන්නේ රෝස් පාන් විතරයි..💗
    මාත් කන්නෙ රෝස් පාන් විතරයි. හැමදාම වගේ හවසට 2ක් විතර කනව. දැන් 100ක් වත් වෙයි නෙහ් මිල උඩින් ගිය හින්ද🥴
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Thanakolath ganan adunam kanna kiwwaki

    1kg 20/- wage athi 🤭

    Nelum kuluney naginna ena buddimath janathawata Thanakola Buger, Thanakola Pizza, Thanakola beema warga cocktails , Thana ice-cream wagema Thanakola punnakku mixed fried rice aduwata ganna puluwan edata.. Set we a ayata Thanakola Punnakku devilled bite ekka Especial Thanakola beer, Thanakola Wisky gattaheki..Kala beela beti gahannath Bera wewa laga place tiyei

    1kg 5යි අපෙන් ගන්නේ තලවකැලේ ෆාම් එකකට මගේ ඉඩමකින් කපන් යනවා
     
    • Haha
    Reactions: IMMuhandiram

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,403
    113
    ප්‍රීමා පාන් ගෙඩියක් රුපියල් 250ක්. දැන් ඒක රුපියල් 350ක් වත් ඇති.
    ඔය පැකට් කරල එන සැන්ඩ්විච් පාන් නන් ගන්න එපා කැරියොන්ගෙ බොරු ගනන් තියෙන්නෙ. රහත් නෑ වේලිච්ච මගුල් එවන්නෙ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Bekery ටික වැහිලා ඒ මිනිස්සුන්ට ජොබ් නැති වෙනවා. ඊට පස්සේ තව ප්‍රශ්න..
    මට හිතෙන්නේ prima එකේ අත්තනෝමතික මිල වැඩි කිරීම තමයි මේකට හේතුව.
    කොච්චර biscuit කන්න එපා කියලා fb දැම්මෙත් ඒක රැල්ලක් වෙන්නේ නෑ මිනිස්සු සල්ලි තියනකන් කනවා මොනවා කරත්.

    Electricity නැති වෙච්ච වෙලේ මිනිස්සු පාරට බැස්සට biscuit කොම්පැණි, bakery ටික වැහෙන කොට මිනිස්සු පාරට එන්නේ නෑ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උබේ අම්මට කකුල් ඈත් කරගෙන ඉන්න කියපන් @erozan බැල්ලිගෙ පුතේ උඩින් එන පාන් ගෙඩිය බස්සගන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    RIP bakery industry.
    බයවෙන්න දෙයක් නෑ මේ රනිල් නිර්මානය කරන්න මහන්සි වෙන්නෙ 2024 පොහොට්ටුවට දිනන්න සටන්පාඨටිකක් නෙ..

    එදාට පොහොට්ටුවට තියෙන්නෙ රනිල් හදපු සෙටප් එක රිවස් කරනව කියන්න විතරයි..

    නාමල් සර්ලට රනිල් සර් ගොඩක් ලේසිම ලේසි කරලදීල තියෙන්නෙ තමන්ගෙ පවුලෙම කෙනෙක් නූනට

    අපි විශ්‍රාම වයස ආයෙ 65 කරනවා
    අපි වැට් එක 8% කරනවා
    පාන් රු 100ට දෙනවා
    ලයිට්බිල පරන ගානට ගේනවා
    ජලබිල් කපනවා
    ඩේටා නිකන් දෙනවා
    පුද්ගලිකරනය වහා නවත්තනවා
    IMFඑකට යන්න කියනවා
    දින 90වෙ රැදවුම් නියෝග කරන එක නවත්තනවා
    පොහොට්ටුව ඉස්සරහින් කතිරෙ ගහල රට බේරගන්න එක් වෙමු
    😀😀😀😀😀
     
    • Haha
    Reactions: SDCR

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    ඔන්න බලපන් ඔය කැරියො අඩු කරනවයි කියල තව රුපියල් 20ක් අඩු කරයි. පස්සෙ ඉතින් ඒක තමයි ගාන. 280 කරාම මිනිස්සු ගනියි. :growl:
     
    • Sad
    Reactions: NRTG

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ගෙදර Bred knifes 3 ක් විතර තියනවා. හිගන්නෙක්ට දීලා හරියන් නැහැනේ.. සල්ලිකාරයෙක්ව හොයනවා දෙන්න..
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    තොග කඩේ පිටි ලෝඩ් එක බැව දැන් දවස් 4ට කලින්. පළවෙනි දවසේ 360/= , දෙවෙනි දවසේ 370/= ඊට පස්සේ 380/= දැන් 400/= ට කිට්ටු කරලා තියන්නේ. එකම ලෝඩ් ඒක.
     
    • Like
    Reactions: NRTG and kinkon