පාන් ගෙන්න හන්දියට ගියා

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    Amu higana wesige puthek
    උබේ අම්මා අතේ කුබුලා බනිස් ගෙඩියක් එව්වා. හුත්තට ඔබාගනින්. සීනිත් එක්ක ඔබාගද්දී හොද සැපක් දැනෙයි :ROFLMAO:

    ඔය පිටි කන හැටියට නම් උඹ බඩතඩියෙක් වෙන්න ඕන
    බඩ නෑ දැන්. අඩු කරගෙන ඉන්නේ. අද වැස්ස නිසා බඩගින්න වැඩී
    ------ Post added on Nov 5, 2024 at 5:32 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    kukul masui Kibul banisui rahada :rolleyes:

    බූන්දි ටිකකුත් තිබුනනම් මරු

    kukul masui Bundi :sorry: :oo:

    සෝර් පාන් දෙකට පලලා මස්කට් කෑල්ලයි බූන්දි කෑලි දෙකයි මඩි පාඩුවට කලු දොදොල් කෑල්ලකුත් දාලා මස් හොද්දට ඔබාගෙන එහෙමම කටේ දාගන්න ඔනේ :rolleyes:

    Uba gedara thaniyenda inne? Badala nadda? ballekvath hadanne nadda
    සුද්දි ඉන්නවා බං. ඒකිට බත් කන්න ඔනේ කියලා බාස්මතී ටිකක් සෝදලා රයිස් කුකර් එකට ගැහුවා. මට ඔය මල මකබාව කන්න බෑ බං. තුන් වේලම බත් කියන්නේ වහක්. ඒකයි පාන් ගෙනාවේ
    ------ Post added on Nov 5, 2024 at 5:34 PM

    ගල් බනිස් නැතෙයි
    ගල් බනිස් තිබ්බේ නෑ. අර වේපස් කෑලි දෙකක් මැද්දට දාපු රිබන් කේක් කෑලි තිබ්බා. එකක් 80යි. වටින් නෑ. තව 20ක් දාලා බිත්තර රෝස් එකක් ගන්න පුලුවන්
    ------ Post added on Nov 5, 2024 at 5:36 PM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    ආයේ රට යන්නේ කවදාද බන්, සුද්දිත් ජර්මන්ද :rolleyes:
    මේ මාසේ යන්න ඔනේ බං ආපහු. ශුද්දි ජර්මන් බං.

    පාන්න ගේන්න ඇයි හන්දියට යන්නෙ චූන් පාන් අත ලඟටම එද්දි.
    ඌව අල්ලන්න මං සුසන්තිකා වගේ දුවන්න වෙයි. උට වැස්සේ චූ බරේද කොහෙද පිබලා යනවා
    ------ Post added on Nov 5, 2024 at 5:59 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    රෝස් පාන් බාග 5යි. කිබුලා 2යි. මාලු පාන් 1යි ගත්තේ. මාලු පාන් 70ක් කිව්වා. 470යි ගාන. රුපියල් 10ක් ඉතුරු නෑ කියලා හෙට දෙන්නම් කිව්වා.
    Sugar check karada lagadi :|
     
    • Haha
    Reactions: SimMaster

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    මේ මාසේ යන්න ඔනේ බං ආපහු. ශුද්දි ජර්මන් බං.


    ඌව අල්ලන්න මං සුසන්තිකා වගේ දුවන්න වෙයි. උට වැස්සේ චූ බරේද කොහෙද පිබලා යනවා
    ------ Post added on Nov 5, 2024 at 5:59 PM
    Suddi ge job mokakda marid da , uba rata job mona kranne bn
     
    • Love
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    Suddi ge job mokakda marid da , uba rata job mona kranne bn
    ශුද්දිගේ ෆැමිලි බිස්නස් බං තියෙන්නේ. පබ් එකක් තියෙනවා තව ෆාම් කරනවා. මන් සර්වර් සයිඩ් එකේ ජොබ් එකක් කරන්නේ.

    පාන් අරන් එන ගමන් ලෙස්සල ඔලුව කොහෙහරි වැදුනද? 🤔
    කොට සායක් ඇදන් ස්කිනියක් ගහන් කෙල්ලෙක් ගියා බං. මාර ශැප කද :rolleyes:
    ------ Post added on Nov 5, 2024 at 6:51 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,830
    9,975
    113
    ඔය පිටි කන හැටියට නම් උඹ බඩතඩියෙක් වෙන්න ඕන
    මාත් අහන්න හැදුවෙ කොච්චර විතර බඩකට උරුම කියනවද කියල
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    මාත් අහන්න හැදුවෙ කොච්චර විතර බඩකට උරුම කියනවද කියල
    බඩ නෑ බං. ඒත් බත් වලට වඩා පාන් වල සීනි අඩුයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,830
    9,975
    113
    බඩ නෑ බං. ඒත් බත් වලට වඩා පාන් වල සීනි අඩුයි.
    මටනම් පිටි කෑම සෙට් නෑ. ඈණුම් යනවා, රෑ මැද්දෙ වතුර තිබහ එනවා. මාර වදයක් ඒක.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    මටනම් පිටි කෑම සෙට් නෑ. ඈණුම් යනවා, රෑ මැද්දෙ වතුර තිබහ එනවා. මාර වදයක් ඒක.
    මාත් මේ සෑහෙන්න කාලෙකින් කන්නේ. බත්ම කන්න බෑ බං. අනික බාස්මතී වේලිලා වගේ හොදි ඔනේ සෑහෙන්න
     
    • Like
    Reactions: KSPathirana

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    රෝස් පාන් බාග 5යි. කිබුලා 2යි. මාලු පාන් 1යි ගත්තේ.
    සහගහනව ඈ මෙහෙම දාල අපේ බඩවල් අවුස්සන්න එකට නම් 🙄

    bread-hungry.gif


    එකෙන්ම කනවා එන weekend එකට රෝස් පාන් බාග 10ක් 12ක් තඩි පරිප්පු කරියක් හදලා 🤭