පාන් තහනම් රටක

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,743
    16,772
    113
    ammo bayyage theory, Loke kudu nathi karapu ratak nath, a nisa lankawe kudu allana epaa. :ROFLMAO: :ROFLMAO: dakune kudu allana epa uthure witharak hoyyana lokkage nama katha wenwa :ROFLMAO: :ROFLMAO::ROFLMAO:

    ඔන්න ගොබ්බයා කෙඳිරි ගානවා...🤣🤣කුඩු අැල්ලුවේ තොගේ ලප අාණ්ඩුවෙන් විතරද??🤣🤣යකෝ තොපි කුඩු අල්ලන්නේ වරායේ බොරු තද බදයක් හදලා කන්ටේනර් පන්නලනේ..තොපේ ගේම් ඒ කාලේ ඉඳන් මිනිස්සු නම් දන්නවා..බලේ නැති කාලේ ගෙවල් වලට පැනල ID අරන් ගිය උන්ට බලේ තියන් කුඩු කන්ටේනර් පන්නන ඵක ගේමක් නෑ..තොපි තනිකරම කරන්නේ සංදර්ශනයක්..රටට කුඩු වැඩියෙන්ම ඵන්නේ උතුරෙන්..අැයි දකුණ විතරක් උලුප්පලා පෙන්න පෙන්න දඟලන්නේ...අනේ යකෝ...🤣🤣
     
    • Love
    Reactions: JBLs

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    රටට කුඩු වැඩියෙන්ම ඵන්නේ උතුරෙන්..
    මූ කුඩු ගැන හෙනට දේවල් දන්නවනෙ එන තැනුත් දන්නව වගේ 🤨
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,117
    23,893
    113
    එහෙම කරපු නිසා තමයි උන්ව පන්නල මේ පාලනය ගෙනාවෙ. :yes:
    ඒවට ගානට දඬුවම් හම්බෙයි. ආයෙ ආයෙ කියව කියව යන්න දෙයක් නෑ.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඊළග චන්දෙන් සතුට නැතිවී ගොස් ජෙප්පන් ට දුක ඇතිවෙනවා 😂
    WhatsApp Image 2025-10-27 at 15.52.01_0cd5e0d1.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,743
    16,772
    113
    මූ කුඩු ගැන හෙනට දේවල් දන්නවනෙ එන තැනුත් දන්නව වගේ 🤨

    කුඩු කන්ටේනර් පන්නපු ජෙප්පෝ තරම් නම් දන්නේ නෑ..🤣
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,136
    1,024
    113
    V
    to be fair it wasnt the president's fault that bread was snuck in to the country .
    it was gobba bimals fault. Just look at his behavior from the day after banana padme got arrested .dude was running around like a headless chicken painting bus halts , guilty behavior as hell.
    president too would have been fucked if it wasnt for tilvin. that guy is a genius .





    meanwhile the bakery owner

    Modi-Khandi - Copy.jpg

    ------ Post added on Nov 2, 2025 at 2:10 PM
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ගිය පාර ජෙප්පන් ට ඡන්ද කියක් අඩු උනාද මචං 😂
    චන්ද වර්ග දෙකක් සසදන්න බෑ මචන්. අනික ඊලග චන්දෙදි මාලිමාවට චන්ද අඩු වෙන එක අනිවාර්යයි. එහෙම නොවුනොත් එක ලෝක වාර්තාවක් වගේ. චන්ද අඩු වෙන ප්‍රමානය අඩු කරගන්න එක තමා ජයග්‍රහනය. ඒක හැමෝටම පොදුයි. අපිට තියෙන ප්‍රශ්නේ ඇතුලට දාන්න ඔනි උන්ව හුරත්ල් කර ඉදලා මේ පාර ඇතුලට දාගන්න බැරිවුනොත් අපි චන්දේ දුන්න එකෙන් වැඩක් නැතුව යනවා. හාල් පොල් පෙට්‍රල් අඩු කරන්න නෙමේ නේ අපි චන්ද දුන්නේ මුන්ට.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,587
    3,455
    113
    මූ කුඩු ගැන හෙනට දේවල් දන්නවනෙ එන තැනුත් දන්නව වගේ 🤨
    උඹගෙ වයස කීයද? යකෝ ප‌ොඩ්ඩක් සමාජ ආශ්‍රයත් තියාගනින්...