පාන් තහනම් රටක

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    පාන් තහනම් රටක් තියනව
    රට‌ේ ජනාධිපතිම පාන් ග‌ේනව රට ඇතුලට
    පාන් රට හැම තැනම යනකම් ඉන්නව
    ගියපු ගමන් පාන් ටික අල්ලල හ‌ෙන ල‌ෝඩ් පකීර් ටෝක්
    ටිකක් ඉෂු කරනව
    මම තනිකරම පාන් වලට විරුද්ධව වැඩකරනව කියල
    තනිකරම ම‌ේකට ප්‍රසිද්ධ මූණු ටිකකුත් බස්ස ගන්නව
    දැන් ඉතින් අබ්බ ග‌ොබ්බ රට වැසිය‌ො ටික ආයි පාන් ග‌ෙනාපු ඒකාව කරේ තියාගන්නව
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ට්‍රම්ප් ව ෆලෝ කරනවද කොහෙද..උන් දෙන්නම රඟපාන්නේ ඵකම ස්ක්‍රිප්ට් ඵකට..🙃
     
    • Love
    • Like
    Reactions: max_pain and JBLs

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    kudu nathi karanawata kamathi nathi bayyoo inne meke :ROFLMAO: :ROFLMAO:

    ලෝකේ කුඩු නැත්තටම නැති කරපු රටක් පෙන්නපංකා්.🤭🤭🤭🤭.උඹල වගේ මාලිමා ජෙපි මෝඩයොන්ට නම් හොඳයි ඔය ලපයගේ කථා අහ අහ චූන් වෙන්නනන..උතුර පැත්තෙන් තමයි වැඩියෙන්ම කුඩු රටට ඵන්නේ ඒ වුනාට දකුණ තමයි අල්ලන් උඩ පනින්නේ දේශපාලන වාසියට..ඕවා ගිහින් කියපන් කොණ්ඩේ බැඳපු චීන්නුන්ට🤣
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාන් තහනම් රටක් තියනව
    රට‌ේ ජනාධිපතිම පාන් ග‌ේනව රට ඇතුලට
    පාන් රට හැම තැනම යනකම් ඉන්නව
    ගියපු ගමන් පාන් ටික අල්ලල හ‌ෙන ල‌ෝඩ් පකීර් ටෝක්
    ටිකක් ඉෂු කරනව
    මම තනිකරම පාන් වලට විරුද්ධව වැඩකරනව කියල
    තනිකරම ම‌ේකට ප්‍රසිද්ධ මූණු ටිකකුත් බස්ස ගන්නව
    දැන් ඉතින් අබ්බ ග‌ොබ්බ රට වැසිය‌ො ටික ආයි පාන් ග‌ෙනාපු ඒකාව කරේ තියාගන්නව
    පාන් තහනම් රටක් තියනව
    රට‌ේ හිටපු ජනාධිපතියි පුතයි පාන් ග‌ේනව රට ඇතුලට
    පාන් රට හැම තැනම යනකම් ඉන්නව
    ගියපු ගමන් පාන් ටික අල්ලල හ‌ෙන ල‌ෝඩ් පකීර් ටෝක්
    ටිකක් ඉෂු කරනව
    මම තනිකරම පාන් වලට විරුද්ධව වැඩකරනව කියල
    තනිකරම ම‌ේකට ප්‍රසිද්ධ මූණු ටිකකුත් බස්ස ගන්නව
    දැන් ඉතින් අබ්බ ග‌ොබ්බ රට වැසිය‌ො ටික ආයි පාන් අල්ලපු එකාව කරේ තියාගන්නව

    මෙහෙමයි වෙන්න ඕන
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    ලෝකේ කුඩු නැත්තටම නැති කරපු රටක් පෙන්නපංකා්.🤭🤭🤭🤭.උඹල වගේ මාලිමා ජෙපි මෝඩයොන්ට නම් හොඳයි ඔය ලපයගේ කථා අහ අහ චූන් වෙන්නනන..උතුර පැත්තෙන් තමයි වැඩියෙන්ම කුඩු රටට ඵන්නේ ඒ වුනාට දකුණ තමයි අල්ලන් උඩ පනින්නේ දේශපාලන වාසියට..ඕවා ගිහින් කියපන් කොණ්ඩේ බැඳපු චීන්නුන්ට🤣
    ammo bayyage theory, Loke kudu nathi karapu ratak nath, a nisa lankawe kudu allana epaa. :ROFLMAO: :ROFLMAO: dakune kudu allana epa uthure witharak hoyyana lokkage nama katha wenwa :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පාන් තහනම් රටක් තියනව
    රට‌ේ ජනාධිපතිම පාන් ග‌ේනව රට ඇතුලට
    පාන් රට හැම තැනම යනකම් ඉන්නව
    ගියපු ගමන් පාන් ටික අල්ලල හ‌ෙන ල‌ෝඩ් පකීර් ටෝක්
    ටිකක් ඉෂු කරනව
    මම තනිකරම පාන් වලට විරුද්ධව වැඩකරනව කියල
    තනිකරම ම‌ේකට ප්‍රසිද්ධ මූණු ටිකකුත් බස්ස ගන්නව
    දැන් ඉතින් අබ්බ ග‌ොබ්බ රට වැසිය‌ො ටික ආයි පාන් ග‌ෙනාපු ඒකාව කරේ තියාගන්නව

    WhatsApp Image 2025-10-26 at 12.09.36_912151aa.jpg

    ------ Post added on Oct 31, 2025 at 9:43 PM
     
    • Haha
    Reactions: elakiri_boy_22

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සාර්ථක දිර්ගකාලින රාජ්ජ පාලනයක් සඳහා ජාතික මට්ටමේ අර්බුධයක් රටේ තිබීම අනිවාර්යයි

    චන්දිරික - යුද්දේ කරගෙන යන්නෝන
    රනිල් - ආර්ථිකය බංකොලොත්
    මහින්ද - රට ජාතිය අනතුරේ
    සිරිසේන - හොරු ඇල්ලීම
    ගෝට - හුත්තියේ මෙහෙයුම , කූඩු පාතාල මර්ධන
    කුමර - කූඩු පාතාල මර්දන , හොරු ඇල්ලීම
     
    • Like
    Reactions: JBLs

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,184
    7,982
    113
    Galaha
    තව අවුරුදු 4ක් තියෙනව අනුර ගහන මැච් එක බලන්න. දැනටනම් තේරන විදියට හාගෙන එන්නෙ. :yes:
     
    • Haha
    Reactions: 2osama

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    587
    422
    63
    උබලට තේරෙයි මේකේ සාර්ථක බව කුඩු සික් හැදිච්චවුන් පාරේ හැමතැනම ඉන්නවා දකින කොට.
    drugs run economy, Portugal is the best example, they legalize having small amounts... wishing to see withdrawal druggies on street is really barbaric
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    පාන් තහනම් රටක් තියනව
    රට‌ේ හිටපු ජනාධිපතියි පුතයි පාන් ග‌ේනව රට ඇතුලට
    පාන් රට හැම තැනම යනකම් ඉන්නව
    ගියපු ගමන් පාන් ටික අල්ලල හ‌ෙන ල‌ෝඩ් පකීර් ටෝක්
    ටිකක් ඉෂු කරනව
    මම තනිකරම පාන් වලට විරුද්ධව වැඩකරනව කියල
    තනිකරම ම‌ේකට ප්‍රසිද්ධ මූණු ටිකකුත් බස්ස ගන්නව
    දැන් ඉතින් අබ්බ ග‌ොබ්බ රට වැසිය‌ො ටික ආයි පාන් අල්ලපු එකාව කරේ තියාගන්නව

    මෙහෙමයි වෙන්න ඕන
    කන්ටේනර් 323ක් රට ඇතුලට ඒනව පාන් පුරවපුව
     
    • Haha
    Reactions: deanXX