පාන් පිටි කෑම කෑවාම උගුර දනවද

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    පාන් පිටි කෑම කෑවාම උගුර දනවද

    ළගකදි ඉදලා පාන් පිටි වලින් හදන කෑම කෑවම උගුර දනවානේ. ගොඩක් අයට තියෙන ප්‍රමානයක් ඒක. ඇයි එහෙම වෙන්නේ
     
    • Like
    Reactions: priyade

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උගුරේ අමාරුව හරි ගියාම පාන් පිටි ව්ලින්හදපුවා කන්න :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බඩත් දනව :yes: උගුරට එනව :yes: ගෑස්ට්‍රික් හැදෙනව. දැන් මාස 6කිං 7කිං පාං කෑල්ලක් කාල නෑ වෙලාවට කන්නෙත් නෑ :D ඒත් ගෑස්ට්‍රික් නෑ හොඳටම හොඳ වුනා :cool: