පාන් පිටි මිලත් ඉහළට

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,724
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රී ලංකාවට තිරිඟු පිටි (පාන් පිටි) ආනයනය කරන සමාගම් දෙකෙන් එකක් වන සෙරෙන්ඩිබ් සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

    පාන්පිටි කිලෝවක් රුපියල් 121 ක්ව පැවැති අතර මෙම මිල වැඩිකිරීමත් සමඟ පාන්පිටි කිලෝවක සිල්ලර මිල 156 ක් බවට පත්ව තිබේ.

    ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අනෙක් සමාගම වන ප්‍රීමා සමාගම මේ දක්වා මිල වැඩිවීමක් නිවේදනය කර නොමැත.


    Source: https://www.lankadeepa.lk/news/පාන්-පිටි-මිලත්-ඉහළට/101-609611
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,059
    113
    −273.15°C
    76184247_115474509909544_2947812247688183808_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වැඩිවෙනවයි කියල හිතුණ. - ඒ්ත් මෙහෙම වැඩිවෙයි කියල හිතුවෙ නැහැ....:(:shocked:

    මීට පස්සෙ thread දාපල්ල මොනවගෙ හරි මිල අඩුවුණොත්...
    :angry:
     

    Similar threads