පාන් භාගයයි පරිප්පුයි 150යි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොල් ගෙඩියට හැමිණුනා වගේ පාං ගෙඩියටත් හැමිණියන්කො බ්‍රෝ. @erozan ඔයාගෙ පඹරාල ඇවිල්ල අන්තිමට මිනිස්සුන්ට කන්නත් නෑ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    thawa owa wadi wenawa bung thama dollars wala case eka hariyatama awee naa. tika tika thama dan enne

    Thel case eka enne nathi wenna kiyala hithamu bung.me welwee e wage ekake awoth ledak wath geniyganna wenne naa welawata



    ------ Post added on Aug 19, 2021 at 11:03 PM
     
    • Like
    Reactions: dilann

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කොරයි පුක
    පාන් බාගෙයි, පරිප්පු කරියයි 150ට විකුනන්න බෑ
    ඕව කන සෙට් එක ඔය ගානට කන්නෙ නෑ

    තියාගෙන මුන්ටම තමා හවසට කන්න වෙන්නෙ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගුටා ගෙන් 69 ලස්සේ කන්න නැතත් රෙන්න රටක් ඉල්ලුවේ. ඒ හින්දා 69 ට ඇර අනිත් උන්ට අඩුවට ගන්න විදියක් සෙට් කළා නං හරි
     
    • Like
    Reactions: Honda.putha