පාන් මිල අඩු කිරීම ජාත්‍යන්තර කුමන්ත‍්‍ර

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අනේ මන්දා බන් උඹලත්. කාටවත් පේන්නේ නැති තැනකට ගිහින් හොඳට පු# මිරිකලා බලපන් මුං ඇටයක් වගේ එකක් අහුවෙනවද කියලා! :dull:
    :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය කතාවේ අත්තක් තියනවා බන්. පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .


    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය


    :lol::lol::lol::lol:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    Season 7 Reaction GIF by The Office
     
    • Haha
    Reactions: adowhybn