පාන් මිල හා අමුඩ

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    පාන් මිල හා අමුඩ

    කතාව-1 – පාන් මිල වැඩි කිරීමට ආණ්ඩුව සම්බන්ධ නැතැයි පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තුමා කියා තිබේ. ඒක තනිකරම බේකරි කාරයින්ගේ වැඩක්ලු. ඇමතිතුමා දැනට විදේශ ගත වී සිටින බැවින් එතුමා පැමිණි පසු මේ නරක බේකරි කාරයින්ට වැඩක් දෙන්නටත් බලාපොරොත්තු වෙනවාලු. මාරයි අනේ. බලන්න අපේ ජනතා හිතවාදි ආණ්ඩුව හිතන විදිය. ශෝයි නේ.

    කතාව -2- ඉස්සර කාලේ හිටි ගමරාල කෙනෙක් කිව්වලු “මගේ අමුඩේ කවුද රීලා කියලා”

    කතාව-3- ඇමතිතුමා රට ගියේ පරම්පරාවෙන් ගෙනාපු සල්ලි වියදම් කරලා වෙන්ටැති මයේ හිතේ.ඒ ගමන් බිමන් වලට කරන වියදම් බඩු මිලට බලපාන්නේ නැතිය.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    images