පාපතර පියා- කුකුල් චමින්දගෙ මල්ලි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    උඹලගේ පපුව හිරවෙනවා වගේ වෙන්නේ නැද්ද මේ වගේ video බලද්දී. අනේ ඇයි බන් හරියට ළමයෙක්ට කන්න දීලා උගන්නලා ඒ වැඩ කරන්න බැරි නම් ළමයි හදන්නේ?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    අඩෝ මේ දවස් ටිකේම යනවා. පවු බන් පොඩි ළමය. මේකට තම පොලිසියෙන් මොනවත් කරලා නැද්ද..>? මේක රිපෝට් කරපන් පුළුවන් නම් දන්නා කෙනෙක් මචන් කරන විදිය.

    මේ තියෙන්නේ උගේ ටික්ටෝක් ප්‍රොෆයිල් එක කියල එකෙක් FB දාලත් තිබ්බ...

    https://www.tiktok.com/@saman.karunarathn?_t=8oe3uDXX8bY&_r=1
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹලගේ පපුව හිරවෙනවා වගේ වෙන්නේ නැද්ද මේ වගේ video බලද්දී. අනේ ඇයි බන් හරියට ළමයෙක්ට කන්න දීලා උගන්නලා ඒ වැඩ කරන්න බැරි නම් ළමයි හදන්නේ?
    no sex education
     
    • Sad
    Reactions: Candid-B

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    රටේ නීතිය, සදාචාරය සහ ආර්ථික ප්‍රතිලාභ හැම තැනටම පැතිරිලා නෑ මේ එහි විපාක.
    මෙතන බිරිඳ දාලා ගිය නිසා ඇතිවූ ව්‍යාකූලත්වය මත පීඩනයකින් කරන කතාවක්.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    medical abortions legalize karanm owa godak adu wenw, oya me lamai hadagnn one nisa hadagnn ewa nemei sex wala outcome ekak widiht wena dewl, birth controls use krnnwath sex education ekak nthi adu kule un ohe hukala lamai hadanawa, kanna bonnwth slli nathi un khmd bn lamayek hdgnne? ithin lamai paw, oya wage childhood trauma walata lakwena lamaith passe society ekata awahama aul, personality disorders

    Criminal offence


    blud gives death threats, abuses a child
    blud records it
    blud posts it on social media
    imagine how educated he is :yes:
    ------ Post added on Aug 6, 2024 at 6:32 PM
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    hEw9aHj.jpeg