පාපන්දු තරගයක් මැද අකුණක් වැදී මරුට...⚡

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    සපත්තු දැම්මට වැඩක් නෑ නේ. ඌට වඩා මෙහා පැත්තේ ඉන්න එකා ඈතින් අඩිය තියනවා නේ
     
    • Like
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    පුලුවන්. ඌ හොඳට කකුල් දෙක පළල් කරගෙන ඉන්න ඇති. කොහොමත් ෆුට් බෝල් මැච් එකක එහෙම ඉන්න පුලුවන්නේ කවුරු හරි යම් වෙලාවක. ඔතනදි වෙන්නේ වැඩිම විභව අන්තරක් ඇති වෙන විදියට කකුල් තියන් ඉන්න එකෙක් දිහාට අකුණ ඇදිලා එන එක. ඔතන හරකෙක් හිටියා නම් අකුණ වදින්නේ හරකාට. උස කියන එක බලපානවා නමුත් මෙතනදි ඔක්කොම වගේ එකම උසින් හිටියොත් හැමෝම ගැන බලලා අරවිදියට කකුල් තියෙන එකා දිහාට එන්න පුලුවන් අකුණ.
    Ekiyanne akunu gahana welawata kakula athin tiya tiya yanna hodanedda?
     
    • Like
    Reactions: NRTG

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    Ekiyanne akunu gahana welawata kakula athin tiya tiya yanna hodanedda?
    අවදානම වැඩී.
    කරන්ට් වයර් එකක් බිම වැටිල තියන වෙලාවකත් කකුල් ඈත් කරන්න හොද නෑ. ඇවිදන් යනවනන් කකුල් උස්සන්නෙ නැතුව අද්දගෙන වගේ යන්න ඕනෙ නැත්තං තනි කකුලෙන් පයින්න ඕනෙ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නාමල් ෆූට්බෝල් ගහන්නේ නැතිලුද මචන්ලා?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    අවදානම වැඩී.
    කරන්ට් වයර් එකක් බිම වැටිල තියන වෙලාවකත් කකුල් ඈත් කරන්න හොද නෑ. ඇවිදන් යනවනන් කකුල් උස්සන්නෙ නැතුව අද්දගෙන වගේ යන්න ඕනෙ නැත්තං තනි කකුලෙන් පයින්න ඕනෙ.

    meka dana gaththe ada. Mama hithuwe bima watila thiyena ewain awadaanamak naha kiyala.
     
    • Like
    Reactions: Any.key and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    Excuse Me Wow GIF by Mashable
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    පුලුවන්. ඌ හොඳට කකුල් දෙක පළල් කරගෙන ඉන්න ඇති. කොහොමත් ෆුට් බෝල් මැච් එකක එහෙම ඉන්න පුලුවන්නේ කවුරු හරි යම් වෙලාවක. ඔතනදි වෙන්නේ වැඩිම විභව අන්තරක් ඇති වෙන විදියට කකුල් තියන් ඉන්න එකෙක් දිහාට අකුණ ඇදිලා එන එක. ඔතන හරකෙක් හිටියා නම් අකුණ වදින්නේ හරකාට. උස කියන එක බලපානවා නමුත් මෙතනදි ඔක්කොම වගේ එකම උසින් හිටියොත් හැමෝම ගැන බලලා අරවිදියට කකුල් තියෙන එකා දිහාට එන්න පුලුවන් අකුණ.
    අකුණු සන්ණායක නැති එක පුදුමයක්නෙ...
    ක්‍රීඩා පිටි වගේ එළිමහන් ලොකු ඒරියා හදනකොට එහෙම දාන්න අනිවාර්යය නැති එකනං පුදුමයි..
     
    • Like
    Reactions: NRTG

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,819
    2
    2,093
    113
    On a Cloud
    Okata science walin explain karala wedak naa.. ea manussayage grayonge weraddak.. match ekata enna kalin kendare balan awith naa.. naththan teams 2n oya manussayatama oka weida?

    (Lankawe aya hithana widihen kiwwee.....)