Ekiyanne akunu gahana welawata kakula athin tiya tiya yanna hodanedda?පුලුවන්. ඌ හොඳට කකුල් දෙක පළල් කරගෙන ඉන්න ඇති. කොහොමත් ෆුට් බෝල් මැච් එකක එහෙම ඉන්න පුලුවන්නේ කවුරු හරි යම් වෙලාවක. ඔතනදි වෙන්නේ වැඩිම විභව අන්තරක් ඇති වෙන විදියට කකුල් තියන් ඉන්න එකෙක් දිහාට අකුණ ඇදිලා එන එක. ඔතන හරකෙක් හිටියා නම් අකුණ වදින්නේ හරකාට. උස කියන එක බලපානවා නමුත් මෙතනදි ඔක්කොම වගේ එකම උසින් හිටියොත් හැමෝම ගැන බලලා අරවිදියට කකුල් තියෙන එකා දිහාට එන්න පුලුවන් අකුණ.
අවදානම වැඩී.Ekiyanne akunu gahana welawata kakula athin tiya tiya yanna hodanedda?
අවදානම වැඩී.
කරන්ට් වයර් එකක් බිම වැටිල තියන වෙලාවකත් කකුල් ඈත් කරන්න හොද නෑ. ඇවිදන් යනවනන් කකුල් උස්සන්නෙ නැතුව අද්දගෙන වගේ යන්න ඕනෙ නැත්තං තනි කකුලෙන් පයින්න ඕනෙ.
අකුණු සන්ණායක නැති එක පුදුමයක්නෙ...පුලුවන්. ඌ හොඳට කකුල් දෙක පළල් කරගෙන ඉන්න ඇති. කොහොමත් ෆුට් බෝල් මැච් එකක එහෙම ඉන්න පුලුවන්නේ කවුරු හරි යම් වෙලාවක. ඔතනදි වෙන්නේ වැඩිම විභව අන්තරක් ඇති වෙන විදියට කකුල් තියන් ඉන්න එකෙක් දිහාට අකුණ ඇදිලා එන එක. ඔතන හරකෙක් හිටියා නම් අකුණ වදින්නේ හරකාට. උස කියන එක බලපානවා නමුත් මෙතනදි ඔක්කොම වගේ එකම උසින් හිටියොත් හැමෝම ගැන බලලා අරවිදියට කකුල් තියෙන එකා දිහාට එන්න පුලුවන් අකුණ.