පාපන්දු තරගයේ කුසලානය පැහැර ගැනීම
ලෝක කුසලාන පාපන්දු තරගය අතරතුර ඇති වු විශේෂ සිදුවිමක් ....ස්පාඤ්ඤය හා නෙදර්ලන්තය අතර අවසාන තරගය අතරතුර එකවරම පාපන්දු ක්රිඩා පිටියට කඩා වැදුණු ක්රිඩාලෝලියෙක්(පිස්සු හැදිලා) කුසලානය පැහැර ගැනීමට දෑරැ උත්සායක් මර්ධනය කිරිමට ක්රිඩා පිටිය ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් සමත් විය.. පසුව ඔහුව එම ස්ථානයෙන් ඔසවාගෙන ඉවත් කිරිමට පියවර ගත්තේය..කුසලානය රත්තරං කිලෝ 18 ක්
පහත විඩියෝ දර්ශනයේ තවත් විස්තර..

Code:
Source : http://jayansrilanka.blogspot.com

. anyway paw wade buwa one shot bima.kohoma paarak wadinna athida 