පාපන්දු තරගයේ කුසලානය පැහැර ගැනීම

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,955
    1,442
    113
    Live in EARTH
    පාපන්දු තරගයේ කුසලානය පැහැර ගැනීම

    ලෝක කුසලාන පාපන්දු තරගය අතරතුර ඇති වු විශේෂ සිදුවිමක් ....ස්පාඤ්ඤය හා‍‍ නෙදර්ලන්තය අතර අවසාන තරගය අතරතුර එකවරම පාපන්දු ක්‍රිඩා පිටියට කඩා වැදුණු ක්‍රිඩාලෝලියෙක්(පිස්සු හැදිලා) කුසලානය පැහැර ගැනීමට දෑරැ උත්සායක් මර්ධනය කිරිමට ක්‍රිඩා පිටිය ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් සමත් විය.. පසුව ඔහුව එම ස්ථානයෙන් ඔසවාගෙන ඉවත් කිරිමට පියවර ගත්තේය..කුසලානය රත්තරං කිලෝ 18 ක්

    පහත විඩියෝ දර්ශනයේ තවත් විස්තර..





    999825731worldcup1.jpg



    Code:
    Source : http://jayansrilanka.blogspot.com
     
    • Like
    Reactions: Nu1Dnk

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,955
    1,442
    113
    Live in EARTH
    hes not trying to seal he wanted put da red cap on the trophy cz he says its a symbol of against racism!

    mamath hitanne uu horakam karanna nemai ara cap 1ka dannai try karannee :D . anyway paw wade buwa one shot bima.kohoma paarak wadinna athida :P:D