පාප්තුමන්ව ලංකාවේදී සිංහාසනාරූඩ කිරීමේ &
පාප්තුමන්ව ලංකාවේදී සිංහාසනාරූඩ කිරීමේ සූදානමක්..?
ලබන ජනවාරියේදී මෙරට සංචාරයක නිරත වන පාප්තුමන්ව ලංකාවේදී සිංහාසනාරූඩ කිරීමේ සූදානමක් ඇති දැයි සැක මතුවන බව හෙළ විජය ජාතික ව්‍යාපාරය පවසයි. එම සංවිධානය විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
නොවැම්බර් 16 දින දිවයින පුවත්පතේ පාප්වහන්සේගේ පැමිණීමට අදාල පුවතක් මෙසේ වාර්තා කර ඇත –
(ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට සැපත්වන ශුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගිවන නිල උත්සව ඇතුළු නවාතැන් ගන්නා කාමරය සඳහා විශේෂිත පුටු පහක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇතැයි පාප් වහන්සේගේ නිල උත්සව භාර කමිටුවේ ප්‍රියන්ත සිල්වා පියතුමා ප්‍රකාශ කළේය.
ලන්දේසි පුටු සංකල්පය ඉවත්කර ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයට කැටයම් යොදා නිර්මාණය කළ යුතුව තිබෙන බවද පියතුමා වැඩිදුරටත් සදහන් කළේය.)
මෙම පුවත දුටු අප සිත් වල හටගත් ආකල්පය මෙසේ සටහන් කරන්නෙමු.
පළමුව පාප්තුමාගේ ලංකා ගමන පිළිබදව අපට ගැටළුවක් නොමැති බව කිව යුතුය. නමුත් මෑත ඉතිහාසයේ කතෝලික ප්‍රජාව විසින් විශාල වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතික මංකොල්ලයක නිරතවන බව පැහැදිළිය. මුලින් මුලින් අප සංවිධානය මොවුන්ගේ සංස්කෘතික මංකොල්ලකෑම දුටුවේ යහපත් ප්රවනතාවයක් ලෙසයි. නොඑසේනම් කතෝලික ප්‍රජාව සිය අනන්‍යතාව සිංහල කතෝලිකයන් සේ පෙන්වීමට උත්සහ ගන්නා බවයි. නමුත් දිගින් දිගටම ඔවුන්ගේ ක්‍රියාදාමය දෙස විමසුම් ඇසින් පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ සිංහල සංස්කෘතිය පමණක් නොව බෞද්ධ අනන්‍යතාව ඉතාමත් නින්දිත අයුරින් ඔවුන් විසින් ආරෝපණය කරගනිමින් සිටින බවයි. බෞද්ධ විහාර සම්ප්‍රදායට සමාන අයුරින් දේවස්ථාන ඉදිකිරීම, නවීකරණය කිරීම, බුදුහිමි, බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගෞරවයක් අත්කරදීමට යොදාගත් ගෞරවාර්ථ පද කතෝලික පාදිලිවරුන්ට යෙදීම, බෞද්ධ පෙරහැර සම්ප්රදාය ඔවුන්ගේ කටයුතු වලට යොදාගැනීම, බෞද්ධ රජවරුන්ට ව්‍යාජ කතෝලික බවක් ආරෝපණය කර ඉතිහාසය විකෘති කිරීම ආදී මෙකී නොකී අයුරු රාශියකින් මොවුන් සිය මංකොල්ලය පවත්වගෙන යමින් තිබේ.
පවතින තත්වය මෙසේ වත්ම ඉහතින් දක්වා ඇති පුවත දුටුවිට අපහටනම් පෙනෙන්නේ 30 වසක යුද්ධය සහ ඉන් අනතුරුව සමාජ කැළඹීමට හේතුවූ මුස්ලිම් අන්තවාදී සමාජ බෙදුම්වාදය හමුවේ කතෝලික අන්තවාදීන් සිය දේවරාජ්‍යය සිහිනය යහමින් සැබෑ කරගනිමින් සිටින බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනපති ධූරයට පත්වීමට පෙර කතෝලික සභාව නිරන්තරයෙන් සිය දේවරාජ්‍යය සිහිනය සැබෑ කරගැනුමට ක්‍රියාකාරීව ක්‍රියාත්මක වුවද පසුගිය වසර 10 පුරාවට ඔවුන් ඉතා නිහඩ සූක්ෂම ගමනක් ගොස් ඇති බව පැහැදිළිය. වතිකානුවට අදාලව ඔවුන්ට අදාල ආගමික සංස්කෘතියක් පැවතියත් පාප්වරයා වෙනුවෙන් ලංදේසි පුටු සංකල්පය ඉවත්කර දේශීය කැටයම් සහිත පුටු නිර්මාණය කරවන්නේ ඇයිද යන්න විමසිය යුත්තකි. පාප්වරයා වෙනුවෙන් සිංහාසන කිර්මාණය කර රාජ්‍යයත්වයට නින්දා කිරීමට මොවුන් කටයුතු කරනවා යැයි චෝදනා කිරීම සාධාරණ නොවන්නේද?එබැවින් ශ්‍රී ලංකා සංස්කෘතික අමාත්‍යාංශය මොවුන්ගේ මේ කැටයම් පුටුවට යොදන කැටයම් විමර්ශණයට ලක් කල යුතුය. බෞද්ධ සංකේත කැටයම් අවභාවිතයේ යෙදවීම නැවත්වීමට කටයුතු කල යුතුය.
එපමණක් නොව රටේ වෙසෙන සිංහල බෞද්ධ මහජනතාව රට යටත්කරගෙන සිටි සුද්දන්ගේ බූට් ලෙවකෑ කළු සුද්දන් අද රටට කරමින් සිටින මෙම ව්‍යසනය දෙස දෙනෙත් හැර බැලීමට කාලය එළඹ ඇත. රාජ්‍යය නායකත්වය මුස්ලිම් අන්තවාදීන්ට සිය සිහිනයන් මෙන්ම කතෝලික අන්තවාදීන්ගේ දේවරාජ්‍යය සිහිනය ද සැබෑ කර ගැනීමට ඉඩ දී ඊට පහසුකම් සපයමින් වසර 2300ක නිශ්චිත බෞද්ධ ඉතිහාසය වැනසීමට කටයුතු කරන්නේද යන්න සියල්ලන් සිය බුද්ධියේ විමසුමට පාත්‍ර කල යුතුය.
සමීර චන්ද්‍රසිරි
හෙළවිජය ජාතික ව්‍යාපාරය.
Source: Lanka C news

අද ඉතින් බඩගින්නෙ තමයි.