පාප්තුමන්ව ලංකාවේදී සිංහාසනාරූඩ කිරීමේ &

signshop

Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    පාප්තුමන්ව ලංකාවේදී සිංහාසනාරූඩ කිරීමේ &

    පාප්තුමන්ව ලංකාවේදී සිංහාසනාරූඩ කිරීමේ සූදානමක්..?

    ලබන ජනවාරියේදී මෙරට සංචාරයක නිරත වන පාප්තුමන්ව ලංකාවේදී සිංහාසනාරූඩ කිරීමේ සූදානමක් ඇති දැයි සැක මතුවන බව හෙළ විජය ජාතික ව්‍යාපාරය පවසයි. එම සංවිධානය විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    නොවැම්බර් 16 දින දිවයින පුවත්පතේ පාප්වහන්සේගේ පැමිණීමට අදාල පුවතක් මෙසේ වාර්තා කර ඇත –

    (ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට සැපත්වන ශුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ සහභාගිවන නිල උත්සව ඇතුළු නවාතැන් ගන්නා කාමරය සඳහා විශේෂිත පුටු පහක්‌ නිර්මාණය කිරීමට පියවර ගෙන ඇතැයි පාප් වහන්සේගේ නිල උත්සව භාර කමිටුවේ ප්‍රියන්ත සිල්වා පියතුමා ප්‍රකාශ කළේය.

    ලන්දේසි පුටු සංකල්පය ඉවත්කර ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයට කැටයම් යොදා නිර්මාණය කළ යුතුව තිබෙන බවද පියතුමා වැඩිදුරටත් සදහන් කළේය.)

    මෙම පුවත දුටු අප සිත් වල හටගත් ආකල්පය මෙසේ සටහන් කරන්නෙමු.

    පළමුව පාප්තුමාගේ ලංකා ගමන පිළිබදව අපට ගැටළුවක් නොමැති බව කිව යුතුය. නමුත් මෑත ඉතිහාසයේ කතෝලික ප්‍රජාව විසින් විශාල වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතික මංකොල්ලයක නිරතවන බව පැහැදිළිය. මුලින් මුලින් අප සංවිධානය මොවුන්ගේ සංස්කෘතික මංකොල්ලකෑම දුටුවේ යහපත් ප්‍රවනතාවයක් ලෙසයි. නොඑසේනම් කතෝලික ප්‍රජාව සිය අනන්‍යතාව සිංහල කතෝලිකයන් සේ පෙන්වීමට උත්සහ ගන්නා බවයි. නමුත් දිගින් දිගටම ඔවුන්ගේ ක්‍රියාදාමය දෙස විමසුම් ඇසින් පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ සිංහල සංස්කෘතිය පමණක් නොව බෞද්ධ අනන්‍යතාව ඉතාමත් නින්දිත අයුරින් ඔවුන් විසින් ආරෝපණය කරගනිමින් සිටින බවයි. බෞද්ධ විහාර සම්ප්‍රදායට සමාන අයුරින් දේවස්ථාන ඉදිකිරීම, නවීකරණය කිරීම, බුදුහිමි, බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගෞරවයක් අත්කරදීමට යොදාගත් ගෞරවාර්ථ පද කතෝලික පාදිලිවරුන්ට යෙදීම, බෞද්ධ පෙරහැර සම්ප්‍රදාය ඔවුන්ගේ කටයුතු වලට යොදාගැනීම, බෞද්ධ රජවරුන්ට ව්‍යාජ කතෝලික බවක් ආරෝපණය කර ඉතිහාසය විකෘති කිරීම ආදී මෙකී නොකී අයුරු රාශියකින් මොවුන් සිය මංකොල්ලය පවත්වගෙන යමින් තිබේ.

    පවතින තත්වය මෙසේ වත්ම ඉහතින් දක්වා ඇති පුවත දුටුවිට අපහටනම් පෙනෙන්නේ 30 වසක යුද්ධය සහ ඉන් අනතුරුව සමාජ කැළඹීමට හේතුවූ මුස්ලිම් අන්තවාදී සමාජ බෙදුම්වාදය හමුවේ කතෝලික අන්තවාදීන් සිය දේවරාජ්‍යය සිහිනය යහමින් සැබෑ කරගනිමින් සිටින බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනපති ධූරයට පත්වීමට පෙර කතෝලික සභාව නිරන්තරයෙන් සිය දේවරාජ්‍යය සිහිනය සැබෑ කරගැනුමට ක්‍රියාකාරීව ක්‍රියාත්මක වුවද පසුගිය වසර 10 පුරාවට ඔවුන් ඉතා නිහඩ සූක්ෂම ගමනක් ගොස් ඇති බව පැහැදිළිය. වතිකානුවට අදාලව ඔවුන්ට අදාල ආගමික සංස්කෘතියක් පැවතියත් පාප්වරයා වෙනුවෙන් ලංදේසි පුටු සංකල්පය ඉවත්කර දේශීය කැටයම් සහිත පුටු නිර්මාණය කරවන්නේ ඇයිද යන්න විමසිය යුත්තකි. පාප්වරයා වෙනුවෙන් සිංහාසන කිර්මාණය කර රාජ්‍යයත්වයට නින්දා කිරීමට මොවුන් කටයුතු කරනවා යැයි චෝදනා කිරීම සාධාරණ නොවන්නේද?එබැවින් ශ්‍රී ලංකා සංස්කෘතික අමාත්‍යාංශය මොවුන්ගේ මේ කැටයම් පුටුවට යොදන කැටයම් විමර්ශණයට ලක් කල යුතුය. බෞද්ධ සංකේත කැටයම් අවභාවිතයේ යෙදවීම නැවත්වීමට කටයුතු කල යුතුය.

    එපමණක් නොව රටේ වෙසෙන සිංහල බෞද්ධ මහජනතාව රට යටත්කරගෙන සිටි සුද්දන්ගේ බූට් ලෙවකෑ කළු සුද්දන් අද රටට කරමින් සිටින මෙම ව්‍යසනය දෙස දෙනෙත් හැර බැලීමට කාලය එළඹ ඇත. රාජ්‍යය නායකත්වය මුස්ලිම් අන්තවාදීන්ට සිය සිහිනයන් මෙන්ම කතෝලික අන්තවාදීන්ගේ දේවරාජ්‍යය සිහිනය ද සැබෑ කර ගැනීමට ඉඩ දී ඊට පහසුකම් සපයමින් වසර 2300ක නිශ්චිත බෞද්ධ ඉතිහාසය වැනසීමට කටයුතු කරන්නේද යන්න සියල්ලන් සිය බුද්ධියේ විමසුමට පාත්‍ර කල යුතුය.

    සමීර චන්ද්‍රසිරි
    හෙළවිජය ජාතික ව්‍යාපාරය.

    Source: Lanka C news
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට ඔකට තියෙන්නෙ මධ්යස්ත මතයක් එක පාරට අපේ දේවල් ගන්නවට තරහක් එනව , එත් ලන්දේසි පුටුව ගන්නෙ නැතුව අපේ දෙයක් ගත්තම නරකත් නැ වගේ බන්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ආවට නම් අවුලක් නෑ බන්
    මේ අපේ රටේ ඉන්න සොන්නයෝ ටිකනේ පිස්සු නටන්නේ
    ඇවිල්ල දේව මෙහෙයක්,2ක් කරලා ගියාට කාටවත් හානියක් නෑනෙ
    ඉස්සරහට හැබැයි පාප් එන්න ලං වෙලා අන්ධයොන්ට ඇස් පෙනිලා,ඇවිදින්න බැරුව හිටිය අය ඇවිදිනවා කියලත් ප්‍රචාර යයි වගේ මේ අහන ඒවා හැටියට නම් :P
     
    Last edited:

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0

    දැන් ඔහොම කවුද බන් කියන්නේ? ඉන්දියාවෙ පාලි භාශාවෙන් ගාථා කියන සින්හල ශ්‍රී ලාන්කික බෞද්දයෙක් ද? :rofl::rofl:
     
    • Like
    Reactions: killing machine

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    ආවට නම් අවුලක් නෑ බන්
    මේ අපේ රටේ ඉන්න සොන්නයෝ ටිකනේ පිස්සු නටන්නේ
    ඇවිල්ල දේව මෙහෙයක්,2ක් කරලා ගියාට කාටවත් හානියක් නෑනෙ
    ඉස්සරහට හැබැයි පාප් එන්න ලං වෙලා අන්ධයොන්ට ඇස් පෙනිලා,ඇවිදින්න බැරුව හිටිය අය ඇවිදිනවා කියලත් ප්‍රචාර යයි වගේ මේ අහන ඒවා හැටියට නම් :P

    SIEqXcH.jpg

    රිදිලා නේද හොදටම.:rofl::rofl: අපරදෙ අද රෑට පාන් බාගයක් ගන්ඩ තිබුනු රෙප් ටිකනෙ බන් උබ කපල තියෙන්නෙ.:frown: අද ඉතින් බඩගින්නෙ තමයි.:P ඔහොම තමයි ඉතින් කොහෙන්ද මන්ද කිරි එනව කිවුව ගමන් සාදු කියන උනුයි කොහෙද ඉන්න දෙයියෙක් එනව කිවුව ගමන් උඩ බලාගෙන ඉන්න උනුයි ඉන්න රටක ඇත්ත කතා කරන්ඩ ගියාම :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Maara keliyak ne, putuwak hadannath ba den :D

    Ah menna putuwa, den aaruda wena ekai aththe :D

    2zgaf6o.png
    මේකද බන් ඔය හැදුවයි කියන පුටුව
    මම හිතුවා අර අරලියගහ මන්දිරේ තියෙන පුටුවක් වගේ එකක් කියලා
    මේ පුටුවට වඩා හොඳ පුටු තියෙනවනෙ බන් කැටයම් දාලා පට්ටේටම හදපු
    අර ශ්‍රද්දා ටීවී එකේ බණ කියන හාමුදුරුවරු වාඩි වෙලා ඉන්න එක බලපන්
    නැත්නම් අර රහත් වෙච්ච හාමුදුරුවො වැඩ සිටින පුටුව බලපන්
    අන්න ඒවාට නම් සිංහාසන කිව්වට අවුලක් නැහැ මොකද පට්ට විදියට හදපුව ඒවා
     
    chootyputha1

    Well-known member
  • SIEqXcH.jpg

    රිදිලා නේද හොදටම.:rofl::rofl: අපරදෙ අද රෑට පාන් බාගයක් ගන්ඩ තිබුනු රෙප් ටිකනෙ බන් උබ කපල තියෙන්නෙ.:frown: අද ඉතින් බඩගින්නෙ තමයි.:P ඔහොම තමයි ඉතින් කොහෙන්ද මන්ද කිරි එනව කිවුව ගමන් සාදු කියන උනුයි කොහෙද ඉන්න දෙයියෙක් එනව කිවුව ගමන් උඩ බලාගෙන ඉන්න උනුයි ඉන්න රටක ඇත්ත කතා කරන්ඩ ගියාම :rofl::rofl:
    :D:D පට්ට කතාව බං
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    SIEqXcH.jpg

    රිදිලා නේද හොදටම.:rofl::rofl: අපරදෙ අද රෑට පාන් බාගයක් ගන්ඩ තිබුනු රෙප් ටිකනෙ බන් උබ කපල තියෙන්නෙ.:frown: අද ඉතින් බඩගින්නෙ තමයි.:P ඔහොම තමයි ඉතින් කොහෙන්ද මන්ද කිරි එනව කිවුව ගමන් සාදු කියන උනුයි කොහෙද ඉන්න දෙයියෙක් එනව කිවුව ගමන් උඩ බලාගෙන ඉන්න උනුයි ඉන්න රටක ඇත්ත කතා කරන්ඩ ගියාම :rofl::rofl:

    රෙප් කපපු එක ගැන screen shot එකක් දාන තරමට රිදිලා :P
    අපි දෙන්නගෙන් කාටද බන් දැන් වැඩියෙන්ම රිදිලා තියෙන්නේ කියල බලපන්
    උඹ කොහොමත් කතෝලික නොවෙන වෙනමම අරමුණක් අනුව වැඩ කරන එකෙක් බව තේරුණා
    එළකිරියේ වාද කරගන්න උන්ගේ rep කපන්නේ නෑ මම
    ඒත් උඹ නම් වෙනම line එකක ඉන්න එකෙක්...ඒකයි කැපුවේ :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    :yes::yes: