පාප්තුමා අද ලන්කාව බලා

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    දැන් කටුනායකින් පිටත් වෙන වෙලාව
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    සුදු පුතා;17730992 said:
    අවන්කවම,
    ජේසු තුමාණන් හෝ පාප් තුමා සමග මා හට කිසිම ගැටළුවක් හෝ කිසිම අව්ලක් නොමැත.

    එහෙත්,
    මෙහෙ ඉන්න ගොන් කිත්තොන්ගේ පාහර ක්‍රියා අනුමත නොකරමි.:no:

    මන් සිංහල බවුද්දයෙක්. මන් අනිත් අයගේ විශ්වාස හා ඇදහිලි වලට අගව්රව කරන්න යන්නෙ නැ. නමුත් මගේ මේ සිංහල සංස්කෘතිය හා සිංහල සංස්කෘතිය පෝෂණය වූ බුදු සසුන හෑල්ලුවට ලක්වන කටයුතු අනුමත නොකරමි.:no:

    එහෙනම් උඹ පාරට බැහැල, නීතිමය පියවර ගනින්කෝ මෙතන ජාතිවදේ පතුරන් නැතුව කියල කෙනෙක් මට කියාවි. නමුත් ඊට වඩා සුදුසු තැන මෙතන. හේතුව මෙතන ඉන්නවා මටත් වඩා බුද්දිමත් අය. අනික මට මෙතන අදහස් ප්‍රකාශ කරන්න ලේසි.:)

    කලින් පොස්ට් එකට මට ලස්සන රතු රේප් එකක් ලැබිල තිබුන.:lol: එකෙන් සනාත වෙනවා ඒ කතාව සතයක් බවත්. එකෙන් ලංකාවේ ඉන්න හොර කිත්තොන්ට ලාවට රිදුන බවත් පසක්වෙනවා.:rofl:
    (ප්‍රේමයේ පවතින්න කීවට කිත්තන්ට එක කරන්න අමාරුයි. මාන බලන්නෙම තව එකෙක් පල්ලියට ඇදල ගන්න.. විවිද ක්‍රම වලින්.)

    ලක්වාසී කිත්තොනේ.... තොපිට පුලුවන්නම් තොපේ ආගමික නායකයාණන්ගේ නම හා , පාප් තුමාගේ ගව්රවයවත් ආරක්ෂා කරපන්.
    එහෙම නැත්නම් ගිහින් පාප් තුමාටත් සිවරක් පුජ කරපන්.
    බෞද්ද සංස්කෘතිය තුල බික්ෂුව අමතන නම් වලින් ගිහියන් අමතන එක නවත්තපන්. දැන් කියපල්ලා ඒ අය ගිහියෝ නෙමෙයි පැවිදි නිකායේ කියල.

    හොඳ වෙලාවට ජේසු තුමා මේ කාලේ නොහිටියේ. හිටියනම් උඹලගේ වැඩ දැකල සසර කලකිරිලා වනගත වෙනවා. තේරුම් ගනින් මන් මේ කෑ ගැහුවේ අද පාප්තුමා එන නිසා නෙවි. පාප් තුමාගේ පැමිණීමෙන් ලංකාවේ නම මේ ලෝකයට ගෙනියනවා. එක සිහල දීපයේ අනාගතයට හොඳ දෙයක්.. මන් මුලිනුත් කිවනේ. උඹලට ලැබුන ඒ උතුම් දායාදය තේරුම් අරන් කටයුතු කරපල්ලා.

    තෙරුවන සරණයි,
    දෙවි රැකවරනයි..


    මේක පොඩි හුටප්පරයක් තියෙනව නමුත් මේ ආගමික නායකයට බවුද්ද :-)( ) සංස්කෘතියට අනුව නිවේදන කටයුතුකරන අයට දීමට හැකි උපරිම ගව් රවය දෙන්න තමයි හදන්නේ( වඩිනව,වලදනව ) මිෂනාරි ක්‍රමයට කිව්වොත් බහුතරයකට තේරෙන් නෑ..

    පාප්තුමාට තෙරුවන් සරණයි..
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මම දන්නා විදිහට පාප්ප තුමා දැන් ලංකාවට එන්නේ දෙවැනි පාරට
    පාප්ප තුමා අපේ රටට මෙහෙම ගෙන්නන්න මේක කතෝලික රටක් ද?
    මිනිස්සුන්ගේ කකුල් , ජුන්ඩෝ ඉම්බින්නට මෙයා එන්නේ ?

    මොන හරුපයක් ද , යකෝ මේක බෞද්ද රට එක මතක තියාගනිල්ලා? තොපි කතෝලික උනේ කොහොමද කියල මුල හොයල බලපල්ලා?

    මොන විකාරයක්ද ? ට්වි එක දැම්මත් යන්නේ පාප්ප සින්දු , මට එපා වෙලා හිටං

    මේක මුලාවක් , මිත්‍යාවක් , මේ වියදම් කරන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නා නම් කොච්චර පිනක් ද?

    අපේ සිංහල මුතුන්මිත්තෝ සමුල ගාතනය කරපු එකට මේ පාප්පයා අත්අඩංගුවට අරගෙන දඬුවම් දෙන්න ඕනේ

    Congrats you're a disgusting piece of shit :)
    මොකද්ද උඹේ ඉස්කෝලේ?
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    His Holiness Pope Francis left for Manila, Philippines in a Sri Lankan flight concluding a successful two-day official visit to Sri Lanka a short while ago.

    10340137_760335934056851_7215548160130941293_n.jpg



    Sri Lankan flight ekaka gihin thiyanne ALK4111 :)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පාප්පයා ආව කියල අපිට මොකෝ බන් ?
    ඔහේ ඇවිල්ලා යද්දෙන් :lol:

    කථා කරන්න ආගමකට ගරු කරන්න ඉගනගන්න....අන්තිමයි....බවුදයෙක් කියලා නම් කියන්න එපා :no::no:මටත් ලැජ්ජයි...අයියෝ......
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කථා කරන්න ආගමකට ගරු කරන්න ඉගනගන්න....අන්තිමයි....බවුදයෙක් කියලා නම් කියන්න එපා :no::no:මටත් ලැජ්ජයි...අයියෝ......

    ඔව් බලපන් තොපිල්ගේ බෞද්ධයන්ගේ හැටි...උබල බෞද්ධයන් නෙමේ..නමට කෑගහන ආගමක් නැති අතක් පතක් නැති එවුන්...නියම බෞද්ධයා අන් ආගම වලට ගරු කරනවා...ආගමික නායකයන් පවා ගරු කරනවා...බලපන් pope අග්‍රශාවක temple ගිහිල්ල බුදුන් වහන්සේට ගරු කලා..උන් වහන්සේ සාමාන්‍ය ජනතාව වගේම සපත්තු ගලවල ගියේ...තොපේ මහින්දයවත් යන්නේ නැ එහෙම...එක තම නියම මනුස්ස කම ..උන් වහන්සේ බෞද්ධ ආගමට ගරු කරනවා..ඔය නමට කෑගහන බෞද්ධ එවුන්ට වැඩ....මන් මේ කියන්නේ බොරුවට කෑගහන ආගම වාදය අවුස්සන බොරු බෞද්ධයන්ට...නැතුව බුදුන් වහන්සේ අනුගමනය කරන අපේ නියම බෞද්ධ සහෝදරයන්ට නෙමේ....:D:D:D:D:D:D:D