agreed...මනුස්සයෙකුට එහෙම කතා කරන්න එපා බන්. අපේ හාමුදුරුනමකට නමක් කිව්වොත් අපේ හිත් රිදෙනවා නේද? ඒ වගේ ඒ මිනිස්සුත් මිනිස්සුනේ. උබ කිව්ව එක ඇත්ත, ඇවිත් ගියදෙන්.. මොකද එතුමට ආරාදනා කලේ අපේ රටේ හිටපු ජනාදිපති. එහෙම ආරාදනා නොකලා නම් එන්නේ නැනේ. බෞද්දයො හැටියට අපි මිනිහෙකුට ගෙදරට අඩ ගහලා අපහාස කරන එක යුතු නැ. මම මේතුමාගේ සන්චාරයෙන් දකින්නේ ආගමික පැත්තෙන් නොවෙයි. මහින්ද කොටි ගානක් වියදම් කරල ලන්කාව ගැන පබ්ලිසිටි දෙන්න කොම්පැනිවලට බාරදෙනකොට මේ වගේ නායකයො ඇවිත් ඒක කරලා දෙනවා. සන්චාර කර්මාන්තය වගේ දේවල්වල දියුනුවට මේ වගේ දෙයින් වාසි ලැබෙනවා. ඒක රටක් හැටියට අපි ඔක්කොටම හොදයිනේ. ඇරත් මේ මනුස්සයා ආගමට හරවන්න එන එකක්යැ. බෙලි කපනවා කියලයැ.







පාප්පයා ආව කියල අපිට මොකෝ බන් ?
ඔහේ ඇවිල්ලා යද්දෙන්![]()
මනුස්සයෙකුට එහෙම කතා කරන්න එපා බන්. අපේ හාමුදුරුනමකට නමක් කිව්වොත් අපේ හිත් රිදෙනවා නේද? ඒ වගේ ඒ මිනිස්සුත් මිනිස්සුනේ. උබ කිව්ව එක ඇත්ත, ඇවිත් ගියදෙන්.. මොකද එතුමට ආරාදනා කලේ අපේ රටේ හිටපු ජනාදිපති. එහෙම ආරාදනා නොකලා නම් එන්නේ නැනේ. බෞද්දයො හැටියට අපි මිනිහෙකුට ගෙදරට අඩ ගහලා අපහාස කරන එක යුතු නැ. මම මේතුමාගේ සන්චාරයෙන් දකින්නේ ආගමික පැත්තෙන් නොවෙයි. මහින්ද කොටි ගානක් වියදම් කරල ලන්කාව ගැන පබ්ලිසිටි දෙන්න කොම්පැනිවලට බාරදෙනකොට මේ වගේ නායකයො ඇවිත් ඒක කරලා දෙනවා. සන්චාර කර්මාන්තය වගේ දේවල්වල දියුනුවට මේ වගේ දෙයින් වාසි ලැබෙනවා. ඒක රටක් හැටියට අපි ඔක්කොටම හොදයිනේ. ඇරත් මේ මනුස්සයා ආගමට හරවන්න එන එකක්යැ. බෙලි කපනවා කියලයැ.



ඔව් මචන්, බලන් ඉදලා ටැක්සි කරනකොටම ගත්තා ස්ක්‍රීන් ශොට් එක.Flight eka AZ4000 මචන්. A330 එකක්.![]()
පාප්පයා ආව කියල අපිට මොකෝ බන් ?
ඔහේ ඇවිල්ලා යද්දෙන්![]()


Ai ban me "Buddhist" kiyala kiya ganna ewun mekata wiruddha?
Budun wahanse kiyala dunne anith agam walata garu karanna. Anith ayata maithree karanna (president gana newei mama kiyanne). Mama dakka ekek fb eke dala thiyenawa gal gahamu kiyalath.

මට හිතෙන්නේ ඊරිසියාවයි කුහක කමයි මචන්.![]()
Ai ban me "Buddhist" kiyala kiya ganna ewun mekata wiruddha?
Budun wahanse kiyala dunne anith agam walata garu karanna. Anith ayata maithree karanna (president gana newei mama kiyanne). Mama dakka ekek fb eke dala thiyenawa gal gahamu kiyalath.

ඔවාට දුක් වෙන්න එපා තරක් ඇති කර ගන්නත් එපා

එකෙන් සනාත වෙනවා ඒ කතාව සතයක් බවත්. එකෙන් ලංකාවේ ඉන්න හොර කිත්තොන්ට ලාවට රිදුන බවත් පසක්වෙනවා.
සුදු පුතා;17730992 said:අවන්කවම,
ජේසු තුමාණන් හෝ පාප් තුමා සමග මා හට කිසිම ගැටළුවක් හෝ කිසිම අව්ලක් නොමැත.
එහෙත්,
මෙහෙ ඉන්න ගොන් කිත්තොන්ගේ පාහර ක්‍රියා අනුමත නොකරමි.
මන් සිංහල බවුද්දයෙක්. මන් අනිත් අයගේ විශ්වාස හා ඇදහිලි වලට අගව්රව කරන්න යන්නෙ නැ. නමුත් මගේ මේ සිංහල සංස්කෘතිය හා සිංහල සංස්කෘතිය පෝෂණය වූ බුදු සසුන හෑල්ලුවට ලක්වන කටයුතු අනුමත නොකරමි.![]()
එහෙනම් උඹ පාරට බැහැල, නීතිමය පියවර ගනින්කෝ මෙතන ජාතිවදේ පතුරන් නැතුව කියල කෙනෙක් මට කියාවි. නමුත් ඊට වඩා සුදුසු තැන මෙතන. හේතුව මෙතන ඉන්නවා මටත් වඩා බුද්දිමත් අය. අනික මට මෙතන අදහස් ප්‍රකාශ කරන්න ලේසි.
කලින් පොස්ට් එකට මට ලස්සන රතු රේප් එකක් ලැබිල තිබුන.එකෙන් සනාත වෙනවා ඒ කතාව සතයක් බවත්. එකෙන් ලංකාවේ ඉන්න හොර කිත්තොන්ට ලාවට රිදුන බවත් පසක්වෙනවා.
(ප්‍රේමයේ පවතින්න කීවට කිත්තන්ට එක කරන්න අමාරුයි. මාන බලන්නෙම තව එකෙක් පල්ලියට ඇදල ගන්න.. විවිද ක්‍රම වලින්.)
ලක්වාසී කිත්තොනේ.... තොපිට පුලුවන්නම් තොපේ ආගමික නායකයාණන්ගේ නම හා , පාප් තුමාගේ ගව්රවයවත් ආරක්ෂා කරපන්.
එහෙම නැත්නම් ගිහින් පාප් තුමාටත් සිවරක් පුජ කරපන්.
බෞද්ද සංස්කෘතිය තුල බික්ෂුව අමතන නම් වලින් ගිහියන් අමතන එක නවත්තපන්. දැන් කියපල්ලා ඒ අය ගිහියෝ නෙමෙයි පැවිදි නිකායේ කියල.
හොඳ වෙලාවට ජේසු තුමා මේ කාලේ නොහිටියේ. හිටියනම් උඹලගේ වැඩ දැකල සසර කලකිරිලා වනගත වෙනවා. තේරුම් ගනින් මන් මේ කෑ ගැහුවේ අද පාප්තුමා එන නිසා නෙවි. පාප් තුමාගේ පැමිණීමෙන් ලංකාවේ නම මේ ලෝකයට ගෙනියනවා. එක සිහල දීපයේ අනාගතයට හොඳ දෙයක්.. මන් මුලිනුත් කිවනේ.උඹලට ලැබුන ඒ උතුම් දායාදය තේරුම් අරන් කටයුතු කරපල්ලා.
තෙරුවන සරණයි,
දෙවි රැකවරනයි..