පාප් වහන්සේට කවුද ගැහුවේ

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඕක 2017 වගේ.

    මෙහෙම conspiracy එකකුත් තියනවා හැබයි
    👇
    https://www.quadcities.com/arts-and...and-why-are-so-many-celebrities-a-part-of-it/
    මේක ඇවිල්ල illuminati මීටින් එකකදි වෙච්ච දෙයක්
    illuminati confirmed :P
    මෙහෙම උනාම හැම එකාම එක එක ජාතියේ බොරු කියනවා !
    වැඩේ වෙන්නේ... මේක වෙන්නෙම ඒ ඒ රටවල ප්‍රසිද්ධ එවුන්ට !
    සමාජයට influence එකක් දරුණුවට කරන්න පුලුවන් එවුන්ට...

    adrenochrome වල side effect එකක්ලු ! ලෝකෙම වටිනාම මත් ද්‍රවයලු !
    මිනිසුන්ගේ adrenaline ග්‍රන්ථිලු වලින් ගන්නේ !
    ( https://en.wikipedia.org/wiki/Adrenochrome )

    චීනය වරාය නගරේ හදලා ඉවර කරපු දාට !
    මැරිච්ච මහින්දට වැද වැද දැන් ( නෙලුම් කුලුන ගැන කියනවා වගේ )
    වරාය නගරේ ජොබ් ගන්න එවුන්,
    රාජපක්ෂවාදීන්...ලංකාවේ ඉන්න අනිත් උන් සේරම...
    ආයෙත් නාමල්ව උගේ වයසින් 40 දී හරි 50 දී අනිවාර්යෙන් ජනාධිපති කරනවා එදාට යොහානි අගමැති වෙයි වගේ !

    දැනටම ඒකට අදාළ කටයුතු එක පැත්තකින් අර සින්දුවක් හරියට කියාගන්න බැරි යොහානි කරලා දෙනවා ඉන්දියාව.
    අමිතාබ් බච්චන් ලවා influence marketing පාරකින් තමයි ඉන්දියාව යොහානිව ප්‍රසිද්ධ කලේ..

    Microphone එකට මුමුනල ඊට පස්සේ DAW එකෙන් gain එක වැඩි කරලා auto tune දාල song හදලා
    යන්තන් live කියන්කොටත් mixer එකෙනුත් ඔය වැඩ ටිකම කරන කොත්තු කෙල්ලව උඩ දැම්මේ ඉන්දියාව..

    cover song එකක් ප්‍රසිද්ධ වුනාම එකේ මුල් ගායකයාට තැන යනවා වගේම cover song කිව්වා එකාට වගේම...
    හැබැයි මුල් ගායකයාට කියලා ගායනය කරලා තමයි original song එක නැවත product placement ( TV, movie, games ) වැඩ වලට යොදා ගන්නේ !
    ඒ වෙනුවට ඉන්දියාව තැන දෙන්නේ යොහානිට.. (එහෙම වුනාමට ලංකාවේ මාධ්‍යත් කරන්නේ ඒකම)

    යොහානි කියන්නේ ගොටාභයගේ සුදු වෑන් සිද්ධියට සම්බන්ධ ගොටාභයගේ inner circle එකේ Major General Prasanna Silva ගේ දුව...

    -- Article published ... AUGUST 10, 2015 --

    https://www.colombotelegraph.com/index.php/major-general-prasanna-silva-involved-in-a-white-van-controversy-to-be-transferred/

    ලංකාව අනාගතයේදී සමාජීයව දේශපාලනිකව වෙනස් කරන්න හොද asset එකක් නිරමාණය කරනවා ඉන්දියාව....

    ලංකාවේ ඇත්ත කිව්වහම වෙන දේ තමයි කුහකයෙක් වෙන එක..
    ඒක නිසා කුහකයෙක් කියලා මට බැන්නට කමක් නැහැ !
    Don't' shoot the messenger !

    ලංකාවේ 99.99% මේ කාරණා දන්නේ නැහැ...
    උන් ගොටාභය ගැන නොදැන රටම කාලා දැන් අඩ අඩ සලාක වලට තෙල් ගහ ගන්නේ ඒකනේ !

    ලංකාවේ ඉන්න මෝඩයෝ 99.99% කිව්වත් තමන්ට තියෙනවා නේ intuition එකක් !
    මම කිව්වා දේවල් ගැන අධ්‍යනය කරලා බලන්න ! internet එකේ !
    conspiracy conspiracy කියලා... කියව කියවා... නිගා කරන්න නැතිව !

    නාමල්ගේ වම් ඇහැ ! බලපන් පොඩ්ඩක් !

    namal-695202_850x460.jpg

    image_2be2e28539.gif

    මේකෙත් ඉන්නවනේ මුන්ව උඩ දාන උන් !
    ලංකාවේ ජීවත් වෙන අනිත් එවුන් වගේ පල් හෑලී ලිය ලිය එක එකාව උඩ දාල...
    අවුරුදු ගණනාවකට පස්සේ කෑවෝ කෑවෝ....
    අපිව ඉන්දියාවට විකුණුවො කියලා කෑ ගහගෙන..
    සිංහ කොඩිය පස්සේ පැත්තේ ගහගෙන....
    ළමයෙකුත් උස්සගෙන එක්කෝ galle face එකේ නැත්නම් පිට රටක ඉදන් ෆොටෝ දාපන් හොදේ !
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    oka ilumanati charithrayak wenna barida?
    World Economic Forum / Trilateral Commission / Club of Rome / Knights of Malta / Five Eyes ( Secret services of Australia, Canada, New Zealand, the United Kingdom, and the United States ) / Indian RAW / Russian KGB / Israel Mossad etc.

    වගේ සංවිධාන ගොඩක් තමයි පේන්නම තියෙන එළිපිට වැඩ කරන ඔය ilumanati කියන්නේ !
    රනිල් World Economic Forum එකේ සුවච කීකරු කුක්කෙක් !
    ඒකනේ මේ වෙලාවේ ලංකාව අසරණ වෙලා දන ගහලා ඉන්නකොට මේකාව උඩින් ගෙනෙල්ලා Place කලේ !
    ලංකාවේ ආර්ථික ප්‍රශ්න තියෙන වෙලාවේ !
    කොහෙද තියෙන විවස්තාව වෙනස් කරලා කෙලවන්න යන්නේ !
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙහෙම උනාම හැම එකාම එක එක ජාතියේ බොරු කියනවා !
    වැඩේ වෙන්නේ... මේක වෙන්නෙම ඒ ඒ රටවල ප්‍රසිද්ධ එවුන්ට !
    සමාජයට influence එකක් දරුණුවට කරන්න පුලුවන් එවුන්ට...

    adrenochrome වල side effect එකක්ලු ! ලෝකෙම වටිනාම මත් ද්‍රවයලු !
    මිනිසුන්ගේ adrenaline ග්‍රන්ථිලු වලින් ගන්නේ !
    ( https://en.wikipedia.org/wiki/Adrenochrome )

    චීනය වරාය නගරේ හදලා ඉවර කරපු දාට !
    මැරිච්ච මහින්දට වැද වැද දැන් ( නෙලුම් කුලුන ගැන කියනවා වගේ )
    වරාය නගරේ ජොබ් ගන්න එවුන්,
    රාජපක්ෂවාදීන්...ලංකාවේ ඉන්න අනිත් උන් සේරම...
    ආයෙත් නාමල්ව උගේ වයසින් 40 දී හරි 50 දී අනිවාර්යෙන් ජනාධිපති කරනවා එදාට යොහානි අගමැති වෙයි වගේ !

    දැනටම ඒකට අදාළ කටයුතු එක පැත්තකින් අර සින්දුවක් හරියට කියාගන්න බැරි යොහානි කරලා දෙනවා ඉන්දියාව.
    අමිතාබ් බච්චන් ලවා influence marketing පාරකින් තමයි ඉන්දියාව යොහානිව ප්‍රසිද්ධ කලේ..

    cover song එකක් ප්‍රසිද්ධ වුනාම එකේ මුල් ගායකයාට තැන යනවා වගේම cover song කිව්වා එකාට වගේම...
    හැබැයි මුල් ගායකයාට කියලා ගායනය කරලා තමයි original song එක නැවත product placement ( TV, movie, games ) වැඩ වලට යොදා ගන්නේ !
    ඒ වෙනුවට ඉන්දියාව තැන දෙන්නේ යොහානිට.. (එහෙම වුනාමට ලංකාවේ මාධ්‍යත් කරන්නේ ඒකම)

    යොහානි කියන්නේ ගොටාභයගේ සුදු වෑන් සිද්ධියට සම්බන්ධ ගොටාභයගේ inner circle එකේ Major General Prasanna Silva ගේ දුව...

    -- Article published ... AUGUST 10, 2015 --

    https://www.colombotelegraph.com/index.php/major-general-prasanna-silva-involved-in-a-white-van-controversy-to-be-transferred/

    ලංකාව අනාගතයේදී සමාජීයව දේශපාලනිකව වෙනස් කරන්න හොද asset එකක් නිරමාණය කරනවා ඉන්දියාව....

    ලංකාවේ ඇත්ත කිව්වහම වෙන දේ තමයි කුහකයෙක් වෙන එක..
    ඒක නිසා කුහකයෙක් කියලා මට බැන්නට කමක් නැහැ !
    Don't' shoot the messenger !

    නාමල්ගේ වම් ඇහැ ! බලපන් පොඩ්ඩක් !

    namal-695202_850x460.jpg

    image_2be2e28539.gif

    මේකෙත් ඉන්නවනේ මුන්ව උඩ දාන උන් !
    ලංකාවේ ජීවත් වෙන අනිත් එවුන් වගේ පල් හෑලී ලිය ලිය එක එකාව උඩ දාල...
    අවුරුදු ගණනාවකට පස්සේ කෑවෝ කෑවෝ....
    අපිව ඉන්දියාවට විකුණුවො කියලා කෑ ගහගෙන..
    සිංහ කොඩිය පස්සේ පැත්තේ ගහගෙන....
    ළමයෙකුත් උස්සගෙන එක්කෝ galle face එකේ නැත්නම් පිට රටක ඉදන් ෆොටෝ දාපන් හොදේ !
    මොකක්ද බන් මේ හෑල්ල. මොලේ පොට ගියා කියවලා
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com

    oya dakunu aha ne bn, pope ge wama

    mn qwwe ehema kathawak tianwa kyala, oya tianawa kyana ewagen 10%k wat atta na.
    godak theories debunk wela iwarai.
    oya illuminati anit eka "The club of Rome". eke last meeting eke my3 palat innawa group photo eke queen ge eha patten lol
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    oya dakunu aha ne bn, pope ge wama

    mn qwwe ehema kathawak tianwa kyala, oya tianawa kyana ewagen 10%k wat atta na.
    godak theories debunk wela iwarai.
    oya illuminati anit eka "The club of Rome". eke last meeting eke my3 palat innawa group photo eke queen ge eha patten lol
    Maithripala Sirisena අරගෙන ආවේ ඉන්දියාව ....ඒකනේ ඌට ඉන්දියාවේ නේරු ජැකට් එක අන්දලා ජෝක් එකක් කෙරෙව්වේ ලෝකෙට පේන්න ( revelation method ගැන අධ්‍යනය කරලා බලන්න ! internet එකේ ! පල් හෑලී ලියන්න බැහැනේ බන් ! )
    ජන්දේ දිනුවා නේරු ජැකට් එක ගැලෙව්වා ! අපි නොදන්න වෙඩි නොවදින ජැකට් !

    Maithripala Sirisena කියන්නේ ඒ වෙලාවට නටවා ගන්න රූකඩයක් !
    අර Shavendra Silvaත් ඔහොමම නටවන්න යන්නේ ! නුවර හාමුදුරුවෝ ලවා සම්මාන දිදී ...ඉන්දියාවේ ඇමරිකාවේ මහා කොමසාරිස් කාර්යාල..

    ඉන්දියාව Maithripala Sirisenaට ජන්ද block එක අරන් දුන්න.... චම්පික, හිරුනිකා, බදුර්දීන් ලා අරූ මුව සහ දෙමල සන්ධානය ගෙඩිය පිටින්ම අරන් දුන්නා දිනන්න.
    මතකද කට්ටිය වෙන වෙන සින්ගප්පූරු ගිහින් ආවා ( සල්ලි ගනුදෙනු )

    නාමල් යොහානි වගේ නෙමෙයි !
    ලංකාව අනාගතයේදී සමාජීයව දේශපාලනිකව වෙනස් කරන්න හොද asset එකක් නිරමාණය කරනවා ඉන්දියාව....
    තාරුණ්‍යයේ පොපියන චමත්කාරය.... අනාගත ආයෝජන.... දීර්ඝ කාලීන වැඩසටහන් !
    හැමදාම කෙටිකාලින රූකඩ නටවන්න බැහැනේ !
     
    Last edited:
    • Like
    Reactions: NRTG