පාස්කු වක් අවුරුදු හයක් තිස්සේ ඇදන් ආවේ මොකටද කියලා ද හිතන්නේ? සුනාමිය වත් ඔච්චර කල් මතක තිබ්බේ නැහැ මිනිස්සුන්ට.මම හිතන්නෙ නෑ. ඒත් ට්‍රයි එකක් දෙයි. පාස්කු එක පිටින් ගොඩ යන්න ට්‍රයි එක්ක දෙයිද දන්නෙ නෑ
US doesn't have a PM yako,
------ Post added on Apr 21, 2025 at 1:46 PM