පාප් වහන්සේ ස්වර්ගස්තවේ!

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    මම හිතන්නෙ නෑ. ඒත් ට්‍රයි එකක් දෙයි. පාස්කු එක පිටින් ගොඩ යන්න ට්‍රයි එක්ක දෙයිද දන්නෙ නෑ


    US doesn't have a PM yako,
    ------ Post added on Apr 21, 2025 at 1:46 PM
    පාස්කු වක් අවුරුදු හයක් තිස්සේ ඇදන් ආවේ මොකටද කියලා ද හිතන්නේ? සුනාමිය වත් ඔච්චර කල් මතක තිබ්බේ නැහැ මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: tharakaf